බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 පන්නයි.. එය මෙරට විශාලම පොකුරයි..

October 18, 2020 at 8:02 am | lanka C news
බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 පන්නයි.. එය මෙරට විශාලම පොකුරයි..

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 2016 දක්වා ඉහළ ගොස් ඇත.

එය මෙතෙක් මෙරටින් වාර්තාවන වැඩිම ආසාදිතයන් ප්‍රමාණය හඳුනාගත් ආසාදිත පොකුරයි.

අවසන් දිනයේ පමණක් එම පොකුරෙන් හදුනාගත් නව ආසාදිතයන් ප‍්‍රමාණය 115කි.

හඳුනාගන්නා ලද සියලුම ආසාදිතයන් මේ වන විට රෝහල් ගතකර සිටි.

9,756 views

One Comment to “බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 පන්නයි.. එය මෙරට විශාලම පොකුරයි..”

  1. Mama says:

    Me pokura tawat wadi wei. Mokada katunayaka godak loku factory keepayakata meka pathirila. Tatwe bayanakai. Anduwa patten loku mistake ekak karagatta. Katunayaka ta cerfew dala factory wada karanna kiwwa. Tawat wada. Tatwe bayanaka wiya hakiyi. Dawas 14 kata factory wahala parishana nokoloth winasayak wei. Ehema nowewa!

Leave a Comment