බ‍්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්‍රමිකතාවයන් රැසක්..- වියත්මග පලමු වරට හෙලි කරයි..

October 17, 2020 at 10:02 pm | lanka C news
බ‍්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්‍රමිකතාවයන් රැසක්..- වියත්මග පලමු වරට හෙලි කරයි..

බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම සමාගමේ ප‍්‍රධානියා තමන් දැනුවත්ව වත්මන් රජයට කිසිදු මුදලක් ලබාදී නැති බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම බ‍්‍රැන්ඩික්ස් හිමිකරු වියත්මග ආධාරකරුවකු හෝ සාමාජිකයෙකුද නොවන බව ඔහු කියා සිටියේය.

තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

142,736 views

9 Comments to “බ‍්‍රැන්ඩික්ස් සේවකයන් ඉන්දියාවේ ගෙන්වා නිරෝදායනයේ බරපතල අක්‍රමිකතාවයන් රැසක්..- වියත්මග පලමු වරට හෙලි කරයි..”

  1. 😷 😷 😷 😷😡😡😡 says:

    මල්මාලම දමා ඉන්ඳියා පොකුරු ගෙන ආවනම්
    කොරෝන කලදේ වියත්මඟ කියත්මඟ කරනම්
    පෙර සිතුවනම් රටවට එය බ්‍රැන්ඩික්ස් වෙයිනම්
    කොරෝනා ලෙඩ ගෙනපු අය කෝ රට වටේනම්

  2. Saman says:

    So called wiyathun thama rata kawa. Hariyata LRT ekata ussala badu dana kattiya wage.

  3. Mann says:

    Sri Lanka’s journalism is more about inquest than being investigative.

  4. felix says:

    බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. Mee Tika Athi….. Anithwa Tika Passata Damanna.

  5. බන්ගොයියා says:

    හොර තක්කඩි රංචුවකට රට බාරදීල රට දියුණු කරනතුරු බලන් ඉන්න ගොං බයියනේ දැන්වත් ඇස් ඇපල්ල.

    • ගොන්ජා says:

      ඇස් ඇරල මොකාටද දෙන්න ඕනෙ? ලප වානරටද? ජලනිටද? සාගලටද? නැත්නම් වෙන එකෙක්ටද?

  6. ලක්වැසියා says:

    ඇමති කට්ටක් නොලැබුන නිසා දුකට කිය වදන් බව දන්නව. ඒත් කියන එකේ ඇත්තක් තියෙන බවත් පේනව.

  7. මේ විපතිනුත් මේ රජය රට ජනතාව බේරා ගන්නවා. එතකන් ඉවසනු බැරි එවුන් කුලප්පු වෙලා.

  8. Dakit says:

    Wiyath Maga should be educating the ocals about how the Indian colnists are eunning our country.

Main News