බ‍්‍රැන්ඩිස් පොකුර බියකරු වෙයි.. තවත් 124ක් කොරෝනා.. 800 පනී..

October 6, 2020 at 10:07 pm | lanka C news
බ‍්‍රැන්ඩිස් පොකුර බියකරු වෙයි.. තවත් 124ක් කොරෝනා.. 800 පනී..

දිවුලපිටිය බැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයන් 124 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.

ඔවුන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂාවකදී මේ බව තහවුරු වී තිබේ.

ඒ අනුව එම කර්මාන්තශාලාවේ සේවකයන් 832ක් මේ වන විට ආසාදිතයන් බව තහවුරු වී ඇත.

39,371 views

4 Comments to “බ‍්‍රැන්ඩිස් පොකුර බියකරු වෙයි.. තවත් 124ක් කොරෝනා.. 800 පනී..”

  1. Saman says:

    රෝ දුන්න ගේම

  2. SL says:

    මුළු පොකුරම ,ආශ්‍රිතයින් ,හොයාගන්නකල් දවස් 2ක් ඇඳිරි නීතිය දැම්මොත් නරකද.

  3. Bison බයියා says:

    එක අතකින් මේ ව‌ෙලාවේ ද‌ෙයියෝ බැලුවා වග‌ෙයි කොරෝනා මතු ව‌ෙච්ච එකත්.
    මේ ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර බැදුම්කර වලට ඩොලර් බිලියන 1ක් ග‌ෙවන්න තිය‌ෙනවා.අර‌හ‌ෙන් Moody’s තග දානවා නොග‌ෙව්වොත් ජංගියත් එක්ක ගලවග‌ෙන තවත් පහලට ඇදලා දානවා කියලා.දැන් ඉතින් කොරෝනා පාත්තරේට කීයකීය හරි වැට‌ෙයි.ඊටත් වඩා අපි ගැන අනුකම්පා කරලා ජාත්‍යන්තර බැදුම්කර වලට ඩොලර් බිලියන 1ක් ග‌ෙවන එකත් ටිකක් පහුකරගන්නත් පුළුවන් වේවි.හනේ වාසනාවන් corona. හා හැමෝම තාල‌ෙට කියමු ..
    එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි කොරෝනා..
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි කෝරෝනා..ආදර මගේ කොරෝනා,ආදර මගේ කොරෝනා.

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු බුදු සරණයි