බ‍්‍රිතාන්‍ය මැතිවරණය අවසන්.. තෙරේසාට බහුතරය අහිමිවෙයි..

June 10, 2017 at 8:02 am | lanka C news
බ‍්‍රිතාන්‍ය මැතිවරණය අවසන්.. තෙරේසාට බහුතරය අහිමිවෙයි..

බ්‍රිතාන්‍යයේ පැවති මහ මැතිවරණයේ අවසන් ප‍්‍රතිපළය නිකුත් වී ඇත.

ඒ අනුව වැඩි ආසන ප‍්‍රමානය අගමැතිනි තෙරේසා මේ විසින් මෙහෙයවූ කොන්සර්වේටිව් පක්‍ෂය දිනා ඇතත් එය තනි ආණ්ඩුවක් පිහිටුවීමට ප‍්‍රමාණවත් නැත.

පාලක පක්‍ෂය 318ක්‌ හා කම්කරු පක්‍ෂය 262 ක්‌ දිනාගෙන ඇති අතර සෙසු පක්‍ෂ විසින් ආසන ආසන 760ක්ද දිනාගෙන ඇත.

තනි ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක පක්‍ෂයක් විසින් ආසන 326ක් දිනාගත යුතුය.

24 views
Main News