භයානකම ප‍්‍රභේදය ලංකාවෙන් හදුනාගනී.. දරුණු තත්වයක් ආසන්නයේ…

July 30, 2022 at 11:20 am | lanka C news
භයානකම ප‍්‍රභේදය ලංකාවෙන් හදුනාගනී.. දරුණු තත්වයක් ආසන්නයේ…

මේ වන විට ලොව පුරා වේගයෙන් ම පැතිර යන කොරෝනා වෛරස ප‍්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම මහතා පෙන්වා දෙන්නේ මෙම ප‍්‍රභේදය පැතිරී යාමත් සමග රට තුළ දරුණු තත්වයක් නිර්මාණය වනු ඇති බවයි

‘අපගේ ආයතනය මගින් මේ නවතම ජාන විශ්ලේෂණතා පරීක්ෂණයට අනුව සොයාගෙන තියෙනවා දැනට ලංකාවේ විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව පැතිරුණු ප්‍රධානතම ප්‍රභේදය විදියට බී.ඒ.5 කියන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය. මේක ලංකාවේ ප්‍රථම වතාවට තමයි අපි සොයා ගත්තේ. මේක තමා ලෝකයේ හැමතැනම මේ වන විට කොවිඩ් 19 රෝගය පැතිරීමට ප්‍රධානතම ප්‍රභේදය ලෙස හඳුනාගෙන තියෙන්නේ. මේක තමා මේ වන විට කොවිඩ් – 19 හඳුනාගත්තට පස්සේ වේගයෙන්ම පැතිරෙන්න පුලුවන් ප්‍රභේදය. ඒ නිසා ඉදිරියේදී අවදානමක් තියෙනවා රෝගීන් ප්‍රමාණය වැඩි වීමේ. ඒ සඳහා තමයි අප සූදානම් විය යුත්තේ’

70,090 views

26 Comments to “භයානකම ප‍්‍රභේදය ලංකාවෙන් හදුනාගනී.. දරුණු තත්වයක් ආසන්නයේ…”

  1. SSS says:

    පෝලිම් වල මැරුනෙත් නිකං නෙවේ, ගහපු වැක්සීන් වල බල මහිමය නිසා.

    • gamaya says:

      ඈ බොල කුඹුක්කමෝ උඹ දැන් ඔය නමින්ද ගොන් කොමෙන්ට් කොටන්නේ? ඇයි ගිය පාර කුජීත වෙච්ච නිසා දැන් උඹට පරණ නම්න් කොටන්න ලැජ්ජද? 😂😂😂 ඕවා ගණන් ගන්න එපා බන්. උඹ පරණ නම්න්ම කොටපන්.

    • Namal says:

      Thoge achchige redda thamai. Pacha kelinne nathiwa hitapan booruwo.

  2. කන්සා වහා නීතිගත කරනු,.! says:

    ළුන්නත් (ආයුධ) කල්ඉකුත් නොව්,.! නනෝ අංශු ලෙස සියුම් කේශණාළිකා, ප්‍රතිශක්තිකරන පද්ධතිය ස්ණායු පද්ධතිය අවහිර කරමින් හදවත මහමග නවතනා,.බැරලෝහ සමස්ථ,ග්‍රෑපයින්,අලුමීනියම්,රසදිය, කැඩ්මියම්,යනාදී ආවර්තිතාවගුවේ අඩංගු බහුතර බැරලෝහ විණාශ නොවී වසර දහස්ගනන් පවතින අතර , බෝම්බ පතොරම් ,වෙඩිබෙහෙත්ලෙස කල් ඉකුත්වනලෙස ළුන්නත් ආයුධ කිසිදා කල්ඉකුත්වීම සිදු නොවේ,.!

    මළමිනිය දිරාපත්වු පසුව බැරළෝහ පසට මිශ්‍රවී ශාක සතවයන් හරහා නැවතත් මතුපිටට පැමින වසර දසදහස්ගනන් සක්‍රීය ළස අංගවිකළ දරැවන් සහ ඡාන වික්‍රෘති වූ ඡිවීන් බිහිවිම සිදුවේ,.!

    සමස්ථ භූමියේ ශාක සහ සත්ව ප්‍රඡාවේ ඡෙෙව විවිධත්වය විණාශකිරීමට ළුන්නත්තුළ අන්තර්ගතය සක්‍රීයව ක්‍රීයාත්මකයි,.
    ඵන්නත්කරනයට ළක්වු රනවිරැවන්ගේ පව්ල්වළ අංගවිකළ දරැවන් බිහිවීම අනීවාර්‍යයෙන් සිදුවීමට නියමිතයී,.!

    කන්සා වහා නීතිගත කරනු,.!

    • gamaya says:

      කවුද යකෝ මේ පිස්සු බේසිකයා? ඉක්මනටම මූව අංගොඩ ගිහින් දාපල්ලා තවත් පිස්සුව තද වෙන්න කලින්.

    • Kamal says:

      මීට පස්සේ උඹ ගංජා ගහද්දි ඇට අයින් කරලා ගහපන්. එහෙම නැති වුනාම තමයි ඔය වගේ පිස්සු මනස්ගාත ඔළුවට එන්නේ.

    • Asanka says:

      කවුද යකෝ මේ පිස්සන් කොටුවට Wi-Fi දීපු එකා?

  3. Sahas says:

    ලංකාව පුරාම කොරෝන බෝ වෙන්ඩ සලස්වල 17000ක් අහිංසක මිනිස්සුන්ට මැරෙන්ඩ පාර කපපු
    පඩංගු ආණ්ඩුව…
    දැන් කොරෝන පාවිච්චි කරල
    මහජන අරගලය තහනම් කරන්ඩයි හදන්නේ 💯