භාග්‍යාගේ පරිසර සටනට ඇමති වාසුත් එක්වෙයි.. තර්ජනාත්මකව ප‍්‍රශ්ණ කල නිලධාරීන්ට පරීක්‍ෂණයක් ඉල්ලයි..

March 18, 2021 at 10:00 am | lanka C news
භාග්‍යාගේ පරිසර සටනට ඇමති වාසුත් එක්වෙයි.. තර්ජනාත්මකව ප‍්‍රශ්ණ කල නිලධාරීන්ට පරීක්‍ෂණයක් ඉල්ලයි..

සිරස ලක්ෂපති වැඩසටහනේදී පරිසර විනාශය ගැන හෙළිදරව් කළ භාග්‍යා අබයරත්න දැරිය ගෙන් පොලීසිය තර්ජනාත්මකව ප්‍රශ්න කිරීමක් හෙළාදකින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එසේ ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනා පිළිබඳ විනය පරීක්ෂණයක් කළ යුතු බව ද ඇමැතිවරයා පවසයි.

වනාන්තරය කැපීම අපේ අනාගතයේ බෙල්ල කැපීම හා සමාන වන බව ද පැවසූ ඇමැතිවරයා තමන් ද වන විනාශයට එරෙහි සටනට එක් වෙන බව පැවසීය.

මාධ්‍යවේදීන් විසින් සිදු කළ විමසීමකට ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

49,430 views

14 Comments to “භාග්‍යාගේ පරිසර සටනට ඇමති වාසුත් එක්වෙයි.. තර්ජනාත්මකව ප‍්‍රශ්ණ කල නිලධාරීන්ට පරීක්‍ෂණයක් ඉල්ලයි..”

  1. Anuradha says:

    එළකිරි නියමයි වාසු අංකල් අන්න මේ විදියට එන්න අපිට එතකොට ගැම්මක් ඇතිවෙනවා.

    • SRIMAL UYANE-BOC-GU-CHAMARA says:

      Ape duwalagen question karanda awoth mam prasanna aiyyata kiiiiinawa onna hodeeeeeeeeeeee

      Kahi kurak gahala, puchanam dodola karuwage kade-ta-wel inda ona.

  2. ක්‍රිමිනල් says:

    වතුර බිල් ගෙවල තිබුනත් අපිට වතුර නොදි දවසට පැය කීපයක් කාලසටහනකට අනුව වතුර දීලා අනිත් වතුර හොර පාරෙන් බවුසර් වලින්, බට දාලා පිටට විකුනන වෝටර් බෝඩ් එකේ වට්ටක්ක සීයා කියන කතාවට අපි මෙතනදි එකඟයි.. කොහෙවත් ඉන්න බෑම්ශීල් හලාල්පක්ශ කෙනෙක් රජ කරන්නවත්, චන්දෙට දාපු ඩීල් නිසා පිස්සු බල්ලෝ වගේ එක එක පිසාචයොන්ට උන් කැමති කැමති නාඩගම් නටන්න ඉඩ දෙන එක නම් මාහා පාහර තුට්ටු 2 වැඩක්.. එහෙම සාම්ප්‍රදායික ඩීල් දේශපාලනයකට නෙමෙයි මිනිස්සු ගෝඨා ට ඡන්දේ දුන්නේ.. 2/3 බලය දුන්නේ.. මැරවින් සිල්වා වගේ නූගත් පාරහ ගෙවල කම්බා හොරු නිසා සැලූන් දොරවල් ඇරගෙන ෆයිල් පෙන්නලා මහින්ද කෙලවා ගත්ත.. ගෝඨාත් ඒ අඩිපාරෙම යනවාද කියලා අපිට හිතෙනවා.. අපරාදේ..

  3. පගා ලංකා says:

    අපෝ ලංකාවේ පොලීසිය නම් තුච්චයි. මම දන්න සිද්ධි දෙකකුත් තියෙනවා තරහකාරයින්ගේ උසිගැන්වීම් සහ ගතමනා මත වරෙන්තුත් නැතිව ගෙවල් වලට ඇතුළු වෙලා තර්ජන කරලා චණ්ඩි පාට් දාපු අවස්ථා ගැන.

    ඔය ඉඩම අයිති මැණික් මුදලාලියෙකුටනේ, හොඳ පගාවක් ලැබෙන්න ඇති ගිහින් කෙල්ලට තර්ජනය කරලා කට වහන්න.

  4. යාන්තම් හොඳ දෙයක් කතා කලා

  5. රත්න අප්පුහාමි says:

    අනේ වාසු.. ඔයත් මාර කතා කියන්නෙ…
    සිරස ලක්ෂපති කියන්නෙ පරිසර වේදි වැඩසටහනක් ද…
    සිරස කවදත් කරන්නෙ දේශපාලනය..
    ඔයත් ගෝටාභයට විරුද්ධ වෙල පස්සෙනෙ හේත්තු වුනෙ… දැන් ඒ වාසි ගන්න ද හදන්නෙ…

    • kad_tv says:

      Sirasa lakshapathi gene newe kiyala thiyenne.
      Iskole kale katti pennama liyala thiyana eka kiyawaganna be.
      Mulin isloke yanna, akuru kiyawaganna iganaganna

    • TECHNICAL APPROCH says:

      ඔය කියපු පරිසර විනාශය වෙන්නේ නැහැ කියල ඔප්පු කරලා පෙන්නුවානම් වැඩේ ඉවරයි නේ.
      නිකන් නටන්නේ නැතිව සරලව උත්තරයක් දෙන්න.
      එතකොට ඔය ළමයට වත් ,සිරසට වත් කියන්න දෙයක් නැතිවෙයි .
      සිරසට බැනල වැඩක් නැහැ.ගානියා ඇන්ටිට පින්සිද්ද වෙන්න සුවිස් එම්බසියත් කැ ** කාපු රිලවු වගේ ඔය ඉන්නේ ,

  6. niru says:

    This parisara vinasaya has become a fashion now.
    Because some people want to become heroes and famous and this has become a talking point.

    Vasu as a minister can visit at least a few of these places and see for himself if what comes in the news is true.
    These ministers are given vehicles fuel guards money etc to do these things. its a bit of their time that is needed.

    This is the least they can do to help Gota

    Instead, they behave like idiots.

    • aniwa says:

      aniwa bro !
      these jealous people hate our dear loving Gota sir
      rains forest are history now. we don’t need such huge forests anymore. there’s enough Oxygen in the world for all of us. we get more than enough oxygen from amazon rainforest anyway.
      why not bulldoze the forest and build hotels, highways and apartments!
      this is indeed a good move.
      jaya wewa sir ! respect !

  7. George Fernando says:

    මමත් විරුද්ධයි කැලෑ විනාශයට. යාලුවො එකතු වෙලා ආන්ඩුවේ ඉඩම් බෙදාගන්න එක මුන් ඔක්කෝගෙම ගේමක් වගේ හැමදාම .

  8. වනරාජා says:

    සිංහරාජේ කපනවා කියා බොරු කියලා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව ට අපහාස කළ අයට නඩු නැද්ද?

  9. නාරිලතා says:

    වාසුගෙ මොත්ත ටෝක්, පහුවදා උදේට පොරට මතකත් නෑ කිවිවෙ මොනවද කියල . අපි අදින , පරන ලංකටි එකට ඉකිලි කැපෙන කොටත් ඔය වගෙ විකාර කියවෙනවා .

  10. On The Spot says:

    වාසුදේව මහත්තය දැන් විශ්‍රාමික සුවයෙන් සිටිය යුතුයි.සිරසක් නැති සිරසෙන් කල කී දෑ සිරසේ ඉතිහාසය යන්තම් හෝ අත පත ගා බැලුවොත් වාසු මහත්තය නන්නත්තාර වෙයි.අපි වැඩිදුර දුවන්නෙ නැහැ,වාසු මහත්තය විශ්‍රාම ගන්න බලන්න​.

Main News