භාණ්ඩාරගයේ අන්තිම සතේට හිදෙයි.. ප‍්‍රකෝටි ගණනක් ගෙවන්න වෙයි..

December 23, 2019 at 5:30 pm | lanka C news
භාණ්ඩාරගයේ අන්තිම සතේට හිදෙයි.. ප‍්‍රකෝටි ගණනක් ගෙවන්න වෙයි..

අද වන විට මහා භාණ්ඩාගාරය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

පසුගිය රජය විසින් ඇරඹු විවිධ ව්‍යාපෘති වලට ප්‍රකෝටි ගණනින් මුදල් ගෙවීමට සිදුව ඇතැයිද ඔහු කියා සිටියි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මුදල් ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනතාව දැනුවත් කිරීමට සූදානම් වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

154 views

27 Comments to “භාණ්ඩාරගයේ අන්තිම සතේට හිදෙයි.. ප‍්‍රකෝටි ගණනක් ගෙවන්න වෙයි..”

  1. මංගලිකා සුවාරිස් says:

    චීකේ මෝඩි දීපු සල්ලි ටිකත් මුං කාබාසිනියා කරලනේ

  2. Open mind. says:

    බැඳුම්කර වාර්තා එළියට දාන්න.ඉක්මනින් අධිකරණය ක්රියාත්මක කරන්න.පවු….

  3. Parakum says:

    This is the result of RAPID DEVELOPMENT persued by MARA & Co to earn handsome commissions? Who pays for this at the end its the TAXES from us all. I recall a Buddhist monk asking Sinhala Expats to send dollars to SL. He should have asked this first from MAHARAJANO,

  4. Angoda Buva says:

    ඔය මේකෙ comments දාන saman, ranga, chigera, podda, Parakum වගේ කුලියට ලියන මොන්ගල් UNP එකේ පුක් කොල්ලො හිතන්නෙ රටක් හදන එකත් උන් ඔය පුක වීකුණල සල්ලි කීයක් හරි අරගෙන බඩ ගෝස්තරේ හොයාගන්නව වගේ ලේසී වැඩක් කියල.

    උන්ගො UNP මොන්ගලයො අවුරුදු 4-5 තිස්සෙ විනාශ කරපු මේ රට ගොඩ ගන්න දවසකින් දෙහෙකින් බැහැ කියල තරම් අබ ඇටයක මොලයක් තිබුණනම් ඕකුන් ඔය වගේ JOB එකක් තෝර ගනියියෑ එක අතකට නේද?

    පව් අප්ප මිනිහෙකුට ඉතිං මොනව දුන්නත් මොලේ දෙන්න බැහැනෙ…