භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

June 1, 2022 at 10:22 pm | lanka C news
භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…

අද සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත 369ක භාණ්ඩ ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

නමුත් එම භාණ්ඩ ආනයනයේදී ආනයනික බදු, තීරු බදු සහ අධිභාර බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත.

අදාල සම්පූර්ණ භාණ්ඩු ලයිස්තු මෙසේය.

180,871 views

18 Comments to “භාණ්ඩ රැසක බදු ඉහල නංවයි.. ලයිස්තුව මෙන්න…”

  1. Channa says:

    මහින්ද එවත් කරලා අලි සබ්‍රි මුදල් ඇමති කමින් අයින් කරන්න සැලැස්වුවා මේ මගුල් අරගයක් කරලා. දැන් රනිල් අගමැති සහ මුදල් ඇමති වෙලා ටැක්ස් ගහනවා හිටු කියනා. හොඳ වැඩේ. ගෝල්ෆේස් උන්ට නම් නිකන් ලැබෙන බුරියානි ගිල ගිල කූඩාරමට වෙලා නිදා ගන්න විතරනෙ තියෙන්නේ

    • චාල්ස් තෝමස් says:

      ඇයි බුරියාණි විතරද නිකම්? වටලප්පන්, ගන්ජ, අයිස්.
      ආතල් ගන්ඩත් බඩු ඕන තරම් ඉන්නෙ ඔය නිර්පාක්ෂික දීපානිල, මාලිකා දූරපනල, අමිතා දබේරත්නල, හැමනලී පොන්සේකල, තවත් මදිනම් අපේ කන්‍යා සොහොයුරියොත් ට්‍රයි කරන්ඩ පුලුවන්, හා බැරිද?

      • කැපුවත් පොහොට්ටුවට says:

        ඔය කුඩ්ඩන්ට පුලුවන්ද බන් අපේ පොහොට්ටුව පරදන්න?

      • Channa says:

        අපි මහින්දව ආපහු ගෙනත් ආර්තිකය හදනව

      • RAWANA says:

        ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල හැකි නමුත් පිටරටින් ගෙන සුකොපභෝගී ආහාර සඳහා බදු ගැහුවම හෙළ ජාන තියන රාවණාගේ සෙට් එකට රෙදිලා වගේ.

    • karu says:

      lankaway apatayanta mehema wela madi,dan hamoma janadipathi waru. Rata hadanda yanawa.

  2. කිරිහාමි says:

    ගෝල්ෆේස් පින් බතාලට මේවා පේන්නේ නැහැ

    • කිරිහාමි says:

      අපේ රාජපක්ෂ අප්පච්චිලව බේර ගත්ත රනිල් මහත්තයනම් දෙවියෙක්

  3. Kaushalya says:

    These taxes are on imports.That’s a good move, We are one of the lowest tax rate in the world.

  4. ආරකෂක අමාත්‍යංශය අනීවාර්‍යයෙන් ඡනාධිපති සතුව තිබිය යුතුයි,.! says:

    විධායකඡනාධිපති ක්‍රමය කිසිලෙසක අහෝසි නොකළ යුතුවන අතර ඵය සම්පූර්ණයෙන් සංශෝධණය කළ යුතුයි,.! ආරකෂක හමුධාව භාර සේනාධි නායකයා ඡනාධිපති විය යුතුම වන අතර ආරකෂක අමාත්‍යංශය අනීවාර්‍යයෙන් ඡනාධිපති සතුව තිබිය යුතුයි,.!

  5. Channa says:

    අපි මහින්දව ආපහු ගෙනත් ආර්තිකය හදනව..

  6. කිරිහාමි says:

    ගෝල් ෆෙස් පින් බතාල මේ රට කෑව. මහින්ද අප්පච්චි හිටියනම් අද පෝලිම් නෑ.

  7. atta says:

    ඇයි අරක්කු වලට බදු ගහන්නේ නැද්ද? ඒ වා අඩුවට ද?
    අත්‍යවශ්‍ය ආහාර වලට පවනක් ද?

  8. people says:

    ශ්‍රී ලංකවේ ඩොලර් එන ප්‍රධානම මාර්ගය මැදපෙරදිග ගෘහසේවිකාවන් නම් මෙතන තියන බරපතලම ප්‍රශ්නය තමයි ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහලින්ම ඉන්න ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැදපෙරදිග ගෘහසේවිකාවන්විදේශ සේවයට යොදවා මුදල් හම්බ කරන රටක් බවට පත්වීමයි. (උපතින් දක්ෂ මිනිසුන් අධ්‍යාපන ක්‍රමයෙන් විනාෂ කරමින් සිටි) එක්සත් ජාතික පක්ෂ රජයන් සැම විටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට උත්සහා කලද සෑමවීටම රාජපක්ෂ රජයන් අධ්‍යාපනය විනාශ කල අතර (නමලගේ ළමයටත් අනාගතයක් ඇති කිරීම පිණිස) අද එහි වන්දිය සියලු ශ්‍රී ලාංකිකයන් ගෙවමින් සිටි. වහාම ලගම පාසල හොඳම පාසල, නිල ඇඳුම් කුපන් ක්‍රමය, ටැබ් සහ සුහුරු පන්ති කාමර, පොකුරු පාසැල් ක්‍රමය (සියලු පාසල් 1 – 5 ශ්‍රේණි. 6 – 10 ශ්‍රේණි සහ උසස්පෙළ ලෙස බෙදා මිශ්‍ර පාසල් ඇති කිරීම) කිසිඳු පාසලක 1 සිට 13 වසර දක්වා ශ්‍රේණි නොතිබීම) ජාති සහ ආගම් පාසල් තහනම් කිරීම. ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම. හැකි නම් එම විෂයන් තුන සඳහා එඩෙක්සෙල් හෝ කේම්බ්‍රිජ් සමඟ අනුගතවීම, පාසල් නිල ඇඳුම ද ළමුන්ට පහසු ඇඳුමකට බවට වෙනස් විම වැනි දෑ හැකි ඉක්මනින් සිදු කලයුතුය. අධ්‍යාපනය කඩාවැටුණු පසු කිසිවක් රැකගත නොහැක. රජයේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ අධ්යාපනය ලෝක මට්ටමට ඉහල නන්ග්වීමයි. කන්නගර මැතිතුමාගෙන් පසු මෙම බරපතල වෙනස සිදුවීම ඉතිහාසගත වනු ඇත.

  9. çustomer says:

    මේ බදු ආනයන කරන ඒවටද නැත්නම් රට තුල නිෂ්පාදනය කරන ඒවටද? කවුරු හරි පැහැදිලි කරන්නකො.

  10. rattu says:

    සතියේ සෑම බදාදාවකම රජයේ (සෞඛ්‍ය, පාසල් හා අධ්‍යාපන ආයතන හැර) සහ බැංකු නිවාඩු දවසක් ලෙස ප්‍රකාශ කිරීම (වැඩ කරන දින හතරක්) තුලින් රජයේ වියදම් සැහෙන ප්‍රමාණයක් ඉතිරි කරගත හැක. තවද පවතින් තත්ත්ව අනුව රජයේ සේවකයන් කොටස් දෙකකට බෙදා එක් කණ්ඩායමක් සඳුදා සහ අගහරුවාදාත්, අනිත් කණ්ඩායම බදාදා සහ බ්‍රහ්ස්පතින්දාත් සේවට වාර්තා කිරීම ප්‍රමාණවත් වේ. ඉතා අධික සේවක පිරිසක් සිටින රාජ්‍යසේවය ඉන් හරි අඩකින් ක්‍රියාත්මක කල හැක. එමඟින් රථවාහන තදබදය ද ඉතාමත් අඩු වනු ඇත. එවිට නිෂ්පාදන ක්‍රියාවලිය සහබාගිවන්නන් හට තදබදයකින් තොරව තම කටයුතු කිරීම තුලින් රටේ නිෂ්පාදන ධාරිතාව ඉහල නන්ග්විට පහසු වනු ඇත. රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් රු. 10,000/- (වැඩට නොඑන දින වල ප්‍රවාහන වියදම) අඩු කල හැක. ප්‍රවාහන් වියදම ඊට වැඩි බැවින් ඊට ඔවුන් විරුද්ධ නොවනු ඇත.

    • Modaya says:

      හම්බෙන එකෙන් ලමයි තුන්දෙනත් බලාගෙන අසනීපයෙන් ඉන්න අම්මට බෙහෙතුත් ගෙනල්ලා ගේ හදන්න ගත්තු ණය ගෙව්වම සතයක් ඉතුරු නෑ. 10000/= කපන්න…. මගෙ ප්‍රවාහන වියදම් අඩු වෙන්නේ රුපියල් 600ක් විතර. 😂

Main News