භාණ්ඩ වර්ග 5800ක් කිසිම රේගු පරීක්ෂාවකින් තොරව වෙලදපලට…
April 7, 2021 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා රේගුව මගින් වෙළඳපලට නිකුත් කරන භාණ්ඩ වර්ග 7200 ක් අතරින් 5800ක් කිසිම ආකාරයකින් විමර්ශනයට ලක් නොවෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.
මෙම භාණ්ඩ අතර පරිභෝජන මෙන්ම පරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව මාත්‍යවරයා පැවසීය.
එසේ පරීක්ෂාවට ලක් නොවන භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳපොළ යවන බව ද පැවසූ මෙම ක්රමයේ අඩුපාඩු කම් නිවැරැදි කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද සඳහන් කළේය.
කිසිදු රජයක් හිතාමතා ජනතාවට වස කවන්නට උත්සාහ නොකරන බවද පැවසූ ඔහු විෂකාරක පොල් තෙල් වෙළෙඳ පලේ තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් මෙතෙන් ප්‍රකාශ කර නැතැයිද පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.
යහපාලනයට චන්දේ දුන් අයට දැන් සැපද? නැවත රැවටෙන්න එපා. මින් ඉදිරියට ඔබේ බුද්දිය බාවිතා කරන්න ඉදිරි අනාගත ඔබ දරුවන් වෙනුවෙන්.
යහපාලනයට චන්දේ දුන් අයට දැන් සැපද? නැවත රැවටෙන්න එපා. මින් ඉදිරියට ඔබේ බුද්දිය බාවිතා කරන්න. ඉදිරි අනාගත ඔබ දරුවන් වෙනුවෙන්.
ලඟඳි බැඳපු පවුලක් මගේ අල්ලපු ගෙදර මිලදී අරගෙන පදිංචියට ආවා. බැලුවම රේගුවේ වැඩ කරන තරුණ කොල්ලෙක්… ඇවිල්ලා මාසයයි මෙන්න අලුත්ම ටොයෝටා වාහනයකින් ගමන බිමන…. මාස තුනක් ගියාම මෙන්න නෝනටත් ෂොපින් යන්න ගෙදරටම වාහනයක්…. ඒකට මම අවුරුදු ගානක් ඩුබායි වැඩ කරලා තමයි ණයක් නොවී ඉන්ට ගෙදර හදාගත්තේ….!
ඉතින් හිතාගන්න පුලුවන් නේද…. රේගුවේ ගස්වලින් සල්ලි කඩන හැටි…!
ඊරිසියාකාර මිනිස්සු ලංකාවෙ ඉන්නෙ
Prohibit Tamils and Muslims import food items for Srilankan market.
Checking and testing of food items and pharmaceuticals are duty and responsibilty of the food and drugs inspectors stationed in the Port and the Airport but not with the Customs.
The Customs does check quantities, values and rates of rates of duty only.