භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා..- රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

March 1, 2021 at 3:22 am | lanka C news
භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි..  වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා..- රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

භාතිය හා සන්තුෂ් යනු වෙලෙන්දන් දෙදෙනෙකු පමණක් යයි ප‍්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා කලින්ම අවවාද කර තිබූ බවද ඔහු කියා සිටී.

මේ දිනවල ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

202,417 views

26 Comments to “භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා..- රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. බන්ඩා says:

    වික්ටර් නම් දැන් බෝන් අගේන් කාරයෙක් පමනය්.

    • john the baptice says:

      රාජපක්ෂත් බෝන් අගේන් නිසා අවුලක් නෑ.

    • gamaya says:

      කළා කාරයෝ හැටියට රටේ දැවෙන ප්‍රශ්න වලින් විරාමයක් ගන්න, මේගොල්ලෝ සංගීත ප්‍රශ්න ඇතිකරනවා.

  2. Wasalaya says:

    Asewanaacha wasalayaanang, Sathpurushanancha sewnaa!

  3. Jehan says:

    Agreed100%bathiya Santhush got no talent they are making low class mediocre music for low tastes and sample good music in the background so that whatever shit they produce would sound good. Amradewa, Victor Rathnayaka, Sunil Edirisinghe, Nanda Malini, TM Jayaratha, Rohana Weerasinghe, Rohana Baddage etc never appear in commercials. These two are business men not musicians.

  4. Jakson says:

    Kiyapu de hari kiwwata Wictor kala dewal nam karanna epa.

    • SIRIMAL UYANE GU CHAMARA says:

      Yko mun denna mokkuda
      Mama patta gu-horek
      BOC eke GM/AGM ona ekek buruwo wage annndane.

      Gedara wada-karige yata adum pirisiduda balapalla, mamanam balanawa

      Budu saranai

      Pinata bonda naddooooooooo

  5. CEB-SWARNA & SIRIMA KALI MANIYO says:

    Ubala danda oka danne lamaine.
    Okun dennata maka-bawela yanna api denna hoda gurukamak kara demu, Puhulaka kapapu.

    Asal-wasi lamai nati couple walata darupala labademu
    Kalu-kumara distiyata pratikara
    Assa res dana aya Srimawathi Maniyo mella karadenulabe

    Ommm Rinnn kattu kattu maniyan dennage Pxke mottu mottu

  6. Kalum says:

    වික්ටර් කීවනම් හරියටම හරි. මම හිතන්නේ RW සර් විකටර්ගේ නෝන හමුවෙන්ඩ ගිය වෙලාවක කීව ඇති. මම මේ ලගදී වෙබ් සයිට් එකක දැක්ක ඒ කාලේ SA සර් සහ RW සර් දෙන්න රුපියල් 500 කට මරා ගත්තලු. දැන් දෙන්නා එකතුවෙලා බාතිය සන්තුස්ගෙන් ලක්ෂ 10 ක් කඩා ගන්ඩ හදනවලු.

    • මිගාර says:

      අපිට ඉටපු ශ්‍රෙෂ්ඨම කලාකාරයො වැටිල තියන තැන.
      මෙයට ඔවුන්ද වගකිවයුතුයි

  7. හෙට්ටි says:

    භාතිය සන්තුෂ් කියන්නේ ගායකයෝද මුන් අනුන්ගේ දේවල් හොරා කන එවුන්… වික්ටර් රත්නායකගේ මොන වැරදි තිබුනත් මිනිහා සංගීතය අවභාවිතාාකරලා නැහැ මේ වෙනකම්…

  8. සමන්ත says:

    මම මෙම ප්‍රබුද්ධ ගායකයින්ට අපහාස නොකරමි. නමුත් සිංහල සංගීතයට ප්‍රබුද්ධ කියන අයට කිරීමට නොහැකි වු බොහෝ දේ ඔවුන් කරන ලදි. සිංහල සංගීතය ජාත්‍යන්තරය දක්වා ගෙන යන ලදි. එසේම ලෝකයේ ප්‍රධාන සංගීත චැනලයන් සිංහල ගීත ප්‍රචාරය කලේ මොවුන් නිසායි. වෙළෙන්දන් වුවද සිංහල සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමම වටිනවා නොවේද

    • Gh says:

      හදට ⁣ගෙන ගියේ නැද්ද

      • සමන්ත says:

        මෝඩ වදන් දීලා මෝඩකම පෙන්වන්න එපා. ප්‍රබුද්ධ කියන සෙට් එකට වඩා දේවල් මේ අයත් සිංහල සංගීතයට දේවල් කලා.

    • Dimple kupadiya says:

      ජාත්‍යන්තරයට ගෙන ගියා කියන ඒකත් ඒ දෙන්නගේ ජිල් මාට් එකක් විතරයි. පිටරට ඉන්න ලංකාවේ මිනිසුන්ට සින්දු කියන එක ජාත්‍යන්තරයක්‌ නෙවි.

      • සමන්ත says:

        ඔබට නැරඹීමට හැකි නම් ජාත්‍යන්තර සංගීත චැනල එදාට දැන ගන්න පුලුවන් ප්‍රබුද්ධ කියන සෙට් එකද මේ අයද වඩා ඉදිරියෙන් ඉන්නේ කියලා. විදේශ වල ඉන්න ලංකාවේ අයට නන්දා මාලණියන්ගගේ සංගීත ප්‍රසංග පවා පවත්වා ඇත. නමුත් ජාත්‍යන්තර එකතු රූපවාහිනී නාලිකාවක මේ ප්‍රබුද්ධ අයගේ ගීත ප්‍රචාරය වී නොමැත. ලංකාවෙන් එපිට ඇති රූපවාහිනී නාලිකා නැරඹීමට හැකි නම් ජාත්‍යන්තරය ජයගත්තේ කවුද කියා දැක ගතහැක

  9. වරුෂහෑන්නදී says:

    වික්ටර් තරුණ කාන්තාවක් බැන්දේ වල් කමට නොවෙයි. දෙදෙනා ආදරය කල නිසා. ඒයා කලින් බැඳපු අම්මන්දියෙක්. ලංකාවේ තරුණ පිරිමි පුදුම ලෙස කලබල වෙලා වික්ටර්ට ගල් මුල් විසි කරනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් බැන්දේ තමන්ට වඩා අවුරුදු 30 ක් විතර බාල තැනැත්තියක්. භාතිය සන්තුෂ් ගැන නම් මතක් කරන්න එපා, සින්දු කොපි මාස්ටර්ලා. අනිකා ඉරාජ්.

  10. Sandeep says:

    me denna tamai ape music field eka weradi paththata geniyanda mulika wune. ape lassana sindu rap karala winasa karanda patan gatte me ayai. anith aluth godak aya megolanwa tamai adarsayata gatte. meyalage aluth sindu monawa kalath kamak ne anith ayage eawa winasa karanne nethuwa. ochchara talanted nam tamanta aithi nethi sindu kiyaida. tharuna ayage adahas narak kale me ayai.

Main News