භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා..- රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

March 1, 2021 at 3:22 am | lanka C news
භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි..  වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා..- රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..

භාතිය හා සන්තුෂ් යනු වෙලෙන්දන් දෙදෙනෙකු පමණක් යයි ප‍්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහතා කලින්ම අවවාද කර තිබූ බවද ඔහු කියා සිටී.

මේ දිනවල ඇතිව තිබෙන මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

202,546 views

26 Comments to “භාතිය හා සන්තුෂ් වෙලෙන්දන් දෙදෙනෙක් පමණයි.. වික්ටර් රත්නායක අපට මුලින් මේ ගැන කිවුවා..- රෝහණ වීරසිංහගෙන් දැඩි ප‍්‍රහාරයක්..”

  1. sana says:

    B&S has unique music signature in the country. No one can deny it. We can’t blame different types of music styles. People need those. One type is not above other type -Amaradeva told this

  2. Dimple kupadiya says:

    පිටරට ගිහින් ඉන්න ලංකාවේ මිනිසුන්ට සංගීත සංදර්ශන තියන එක සිංහල සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමක් නොවේ.

  3. Jagath Silva says:

    me danawadaye thuchch avasthavay. hamoma hamadema wikine

  4. වඩෙකාර් says:

    භාතිය සන්තුෂ් වෙදිකාවට හූ තියපල්ලා

  5. kim says:

    මහරජානනි කියල ප්‍රශස්ති ගායනා කරපු වන්දිභට්ටයෙක් මතක් උනා

  6. Thika says:

    If both are busineman,others are political nala kariyo

  7. සිරිල කදේ says:

    බලං යනකොට විට්ටරය එක එකා කොටවන, දිය යටිං ගිංදර ගෙනියන එකෙක් නේ.
    පාස්ටරයට උගෙ බෙල්ල නෙවේ මිරිකන්ට තිබුනේ අහවල් එක.

  8. සුනිල් මහැදුරන් හා රෝහණයන් ලාංකීය සංගීත කලාවේ ජීවමාන ජාතික වස්තූන් දෙපළක් බව පමණක් අපි දනිමු.

Main News