භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී…
January 5, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් වන ලිපිය ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.
ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්රමිතීන් අනුව තවදුරටත් ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළ නොහැකි බව ඔහු තමයි අස්වීමේ ලිපියේ දක්වා ඇතැයිද සදහන්ය.
රාජපක්ෂලා ඔක්කොම ඔය තිරනේ ගත්ත නම්
එල තම යි ..
ada ratak naa ehenam. mulin kotingen bera gatta. dan korona walin beragatta.
භානුක කංඩායමට ළඟදි ඇතුල් වුනේබෝන් එකේ උන්ගේ බලය හින්දා.භානුක හොඳ ශරීර යෝගතාවයක් නැති දුවාගන්න බැරි බෝල අතඅරින කෙනෙක් කියා මිකී මිනිහාව කංඩායමෙන් ඵලේව්වාම බෝන් එකේ උන් ලොකු සටනක් දියත් කරලා තේරැම් කමිටුව බය කරගෙන ආයි රිංගුවේ.ළඟදි තේරැම් කමිටුව ආයි දුවන වේගය වැඩි කළ නිසා මේ.දැන් බොරැ හේතු දෙනවා.
If a National player is unable or not willing to keep up to the standards that are placed; it’s better to leave the field keeping the image intact.
When there is a standard in place or benchmarked minimum requirement it is a must to adhere to it, which is how top-class team such as Australia keep their fighting spirit; players should not come with excuses & lawyers to overrule board decisions.
End of the day cricket board has taken a good decision & need to keep pushing for excellence.
When most disgusting Rajapaksas are clinging into there posts, Rajapaksas we needed at this time are resigning. what happened to this country.?
Don’t worry Chichi Rajapakse will fill the void
Ratata wadak athi ekama rajapakse yanna one un iidde inna one eka yanawa
True…
තේරීමි කමිටුවට කෙනෙක් හොයන වෙලාවට ඔයාව ගනී.මොකද කිකටි ගැන හොද දැනුමක් තියනවනේ
ශාරීරික යෝග්‍යතා ප්රමිතීන් ඉතාම වැදගත් සැම ක්‍රීඩාවකට බැරිනම් ගෙදර යන්න.
ලොකුවට වැඩ පෙන්නුවේ නැහැ.
මචං ක්‍රිකට් වලට උබව ඕන…උබ තමයි අනාගතයේ අපේ ක්‍රිස් ගේල්…අනිවා..😘😍..බය වෙන්න එපා බං…. .සෙවනගල , සංජීවනී කාලා හොදට ගෑනිට ගහපන්…..ක්‍රිකට් දාලා යන්න එපා බං….
භානුක පලයන් ගෙදර.ශාරීරික යෝග්‍යතාව යනු ක්‍රීඩාවේ අත්වයශ්ය අංගයක්.උබට ඕනෙ විදිහට රටක් වෙනස් කරන්ට බෑ.අනික උබ බාබර් හරි කෝලි හරි නෙවේ නේ.උබට පුලුවන් ලොකුම දේ පීට රටක ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කරන්ට. උබලා වගේ විෂබීජ නැතී වෙන එකම රටකට ආශීර්වාදයක්
කුසල් මේන්ඩිස්ව ගන්නද මේක කරෙ
කුසල් මේන්ඩිස්ව ගන්නද මේක කරෙ