භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බෙදෙන්නේ මෙහෙමයි..

November 21, 2019 at 10:32 pm | lanka C news
භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බෙදෙන්නේ මෙහෙමයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරි මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර රජයක් පිහිටුවීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතය.

ඒ සඳහා වන ඇමති මණ්ඩලය 15 දෙනෙකුට සීමා කර තිබේ.

ඇමති ධුර බෙදී යාමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමතිධුර 03ක්, පොදුජන පෙරමුණට ඇමති ධුර 07ක්, සෙසු පක්‍ෂවලට ඇමති ධුර 05ක් ලෙස වනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.

මෙම කැබිනට් මණ්ඩලය මගින් මීළඟ මැතිවරණ තෙක් රට මෙහෙයවීමට කටයුතු සූදානමින් කර ඇත.

126,579 Viewers

16 Comments to “භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බෙදෙන්නේ මෙහෙමයි..”

  1. Kotalawala says:

    කලු සුද්දන්ට එරෙහි වුණොත් විශ්වාස භංග…
    බහුතරය විපක්ෂට…

    • Chethiyasena says:

      No visvaasa banga- ethakota election-no Pension!

      🙂

    • Chethiyasena says:

      No visvaasa banga- ethakota election-no Pension!

      🙂

    • upul says:

      ජනපති දිවුරුම් දුන් අනුරාධපුරේ උත්සවේට රනිල් ,මහින්ද ඇතුළු පක්ෂ විපක්ෂ පිරිසක් එකම හෙලිකොප්ටර් එකේ ගියේ

      • කිරිමෙල් says:

        තවමත් පචෝරිස්ල පචම තමයි හලන්නෙ. චී චී ලැජ්ජාව ගෑවෙන්න තියා අහලකවත් නෑ. දැන් වත් අං තට්ටුව ගලවල දාල මඩ නෑම නවත්තල අමුඩයක් ගහගෙන මීහරකුන් ටික අාං බාං නරගත්තනම් නේද හොඳ?

  2. Jess says:

    Muslim aya ganna epaa.

  3. සිංහල බන්ඩා says:

    ශ්‍රිලනිප ට ඇමති ධූර තුනක් දුන්න එක හොඳය්. අපි බලමු ‘හිටපු’ ජනපති සිරිසේනගෙ පොදු ජනතා ආකර්ෂණය..

    මගේ මනාපය විමල් ගම්මා දිනේෂ් වැනි හොර නැති ජාතිකත්වය පෙරදැරි කර ගත් අයටය්

  4. Nim says:

    JAYA WE EWA
    MAGEE RATEE AHINSAKA JANATHAWA TA
    JAYA WENA TURU
    APA ASAWEN BALA SETE MU.

  5. Ranhami says:

    අනේ අපේ ගරු රාජිත ශ්‍රීමතානන්ට නැතත් එතුමන්ගේ අතිජාත පුත්‍ර රත්නයටත්…?
    රාජිත මතිඳුන් මේ දිනවල සැලූන් එකේ බිසි.

  6. Sadda says:

    Amathikam labaganna aya ahawal amathikamen pidum labu kiyala baner gahanna nam epa. Amathikamak denawa kiyanne pudana ekak nowa wagakeemak bhara deemai.

  7. ඇත්තටම රන්හාමියෝ, මේ දවස්වල රාජිතයයි උගෙ පුතා චතුරයයි මොකද කරන්නෙ මචෝ. අනේ මචෝ පොඩ්ඩක් හොයල බලල කියහන්කො. උඹට ගොඩක් මෙව්ව වෙනව එහෙම කළොත්. ඒ හොන්ද.

  8. kamal says:

    දැනුයි ලිච්චව් පාලනය නැත්තන් වජ්ජි දේශය බිහිවන්නෙ

  9. kamal says:

    කොතරම් හොදද බෙදි ඉන්න සිංහලුන් සමගි වෙනවා. දැන් ඇති අපි බෙදිලා හිටියා

  10. aba says:

    අපේ කකකන්නි එඋන්ට කන්න දුන්නේ නැත්නම් ,බොරු කියා කය වීපක්ෂයට ගෙහෙන් සේරම කනවා

  11. Parakum says:

    CRY for me SRILANKA?

  12. කිරිමෙල් says:

    It is time to investigate if there are duel citizens in the parliament and take immediate action according to the laws introduced by lonta and his rainbow worms. And if found any, must get’em to pay back all benefits enjoyed including the costs of privileges.

Main News