භාරකාර කැබිනට් මණ්ඩලය පත් කරයි.. අලුත් ඇමතිවරුන් මෙන්න..

November 22, 2019 at 9:07 am | lanka C news
භාරකාර කැබිනට් මණ්ඩලය පත් කරයි.. අලුත් ඇමතිවරුන් මෙන්න..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අද පත් කර තිබේ.

මීළඟ මහා මැතිවරණයතෙක් භාරකාර ආණ්ඩුවක් පවත්වා ගැනීම සදහා මෙම ඇමති මණ්ඩලය පත් කර ඇත.

හැකි ඉක්මනින් මහ මැතිවරණයත් තෙක් රට මෙහෙයවීම භාරකාර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

අද දිවුරුම් දෙන ලද ඇමති මණ්ඩලය මෙසේය.

  1. මහින්ද රාජපක්ෂ – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම්
  2. නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ
  3. ආරුමුගම් කොණ්ඩමන් – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
  4. දිනේෂ් ගුණවර්ධන – විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා, කම්කරු සබඳතා
  5. ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත්
  6. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්‍ෂණ
  7. බන්දුල ගුණවර්ධන – උසස් අධ්‍යාපන නවෝත්පාදන හා තාක්‍ෂණ, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ
  8. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පලාත් පාලන
  9. චමල් රාජපක්‍ෂ – මහවැලි කෘෂිකර්ම වාර්මාර්ග ග‍්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙලද ආහාර සුරක්‍ෂිතතාවය හා පාරිභෝගික සුබසාදන
  10. ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන ක‍්‍රීඩා හා තරුණ කටයුතු
  11. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු – මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු
  12. විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධණ, කර්මාන්ත හා සැපයුම් කලමණාකාරණ
  13. මහින්ද අමරවීර – මගී ප‍්‍රවාහන කලමණාකාරන, විදුලි බල හා බලශක්ති
  14. එස්.එම්. චන්ද‍්‍රසේන – පරිසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන
  15. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත, අපනයන කාෂිකර්ම
  16. ප‍්‍රසන්න රණතුංග – කාර්මික අපනයන හා ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා
258,631 Viewers

30 Comments to “භාරකාර කැබිනට් මණ්ඩලය පත් කරයි.. අලුත් ඇමතිවරුන් මෙන්න..”

  1. Niru says:

    There are people like Nimal Siripala who are like Ranil doing nothing but wasting everybody’s time over the last 25 years. It’s time people send them home at the next election

    • ගෝමස් says:

      ඉවසල ඉමු බන්. එකපාර ඔක්කොම කරන්න බෑ. බහුතරේ හදන් ගේම ගහනකන් ඉන්න ඕන.

      • Janaka says:

        ඇයි චමල්ට ඇමතිකමක් දුන්නෙ. නොදී සිටියා නම් වඩාත් හොඳයැයි සිතමි

    • wijebahu says:

      Ko baiiyange kata, nimal siripala, mahinda amaraweera??? hooo.. unta kohe hitiyath amathikam.

      • කිරිමෙල් says:

        It is time to investigate if there are duel citizens in the parliament and take immediate action according to the laws introduced by lonta and his rainbow worms. And if found any, must get’em to pay back all benefits enjoyed including the costs of privileges.

    • එජාප පාක්ෂික says:

      මේ වගේ හොඳට වැඩ කරොත් මේ කලේ, එජාප බහුතරයක් ඊළඟ චන්පොදෙදී පොහොට්ටුවට. වැඩක් නැති එවුන්, හොරු දුෂණයට සම්බන්ධ අය බය නැතුව ගලවන්න. මිනිසුන් ඔබ සමඟයි. නීති රීති තදින් ක්‍රියාත්මක කරන්න ඔබටත් රටටත් ජයවේව !!!

    • Janaka says:

      රමේශ් පතිරණ්ට සහ ප්‍රසන්න රණතුන්ගට ඇමතිකම්දේම පිළිබඳව සතුටු වෙමි. එමෙන්ම මහින්ද සුළ්ඟ හැමූදා සිටම මහින්ද හා අත්වැල් බැඳගත් කාංචන,රොශාන්, ඩී.වී., ටත් අඩුම තරමින් රාජ්‍ය ඇමතිකම් වත් දිය යුතුයි.

    • මහනුවර අක්‍රම් says:

      ඊලඟ පාර ඕකුන්ව පාර්ලිමෙන්තු එවන්නැතුව හිටහංකො …… එවලා මෙන්න මූටත් ඇමතිකං දීලෝ කියල කෑ නොගහ !

  2. Sam - Canada says:

    සුඛ පැතුම් !
    කෝ ගම්මම්පිල​? What happened? I am surprised

    • Lal and G - Califonia says:

      He was cut off. This how Rajapaks are. They ignore people they dont want and make enemies. This was the reason they were thrown out in 2015. Still they have not learnt a lesson.

      • chan says:

        Read the letter submitted by Gammanpila.

      • Critic says:

        Ps, read the Mr Gammampila’s statement which appears in this website.You’re uttering nonsense.Ps don’t submit comments that mislead the mass and try to submit the true facts of the matters.

      • Domonic says:

        ෂා..! ඔයාලා දෙන්නා ඉන්නවා නේද තාම.
        බූරු පුතානෝට ඡන්දේ දෙන්ට ආවේ නැතෙයි?

      • Danu says:

        Gammanpila has requested that he doesn’t need any thing in this interim government. I guess you have to know the correct thing before commenting.

      • කිරිමෙල් says:

        It is time to investigate if there are duel citizens in the parliament and take immediate action according to the laws introduced by lonta and his rainbow worms. And if found any, must get’em to pay back all benefits enjoyed including the costs of privileges.

      • ගෝවේ පැරදෙන ගොන් says:

        මෙන්න සුද්දන්ගෙ කක්කුස්සි හෝදන ඩබල විලි ලැජ්ජාවක් නැතිව ආයෙත් එලිබැහැල!

    • හින්ගලයා says:

      එපා කිව්වෝ

  3. Hirugal Bandara says:

    Vimal, Jonny,Pavithra,Prasanna,Amaraweera
    What a cabinet…

  4. සුදු අප්පු says:

    මොනවා, දුමින්ද දිසානායකට ඇමති කමක් නැහැ? කොළ වර්ග පානය කිරීම ප්‍රවාර්ධන ඇමතිකම නේද හොඳම?

  5. malraj says:

    ඉවසල ඉමු බන්. එකපාර ඔක්කොම කරන්න බෑ. බහුතරේ හදන් ගේම ගහනකන් ඉන්න ඕන.

    කෝ ගම්මම්පිල​? What happened?

    ayie dayasiri….ko .wasuuuuu…….. !!!!!!!!!!!!

  6. Wewagadara Appuhamay says:

    Let them that Ministers to work for promised on agenda by GR as President of Republic .We have know that UNP regime has ruin our nation last five years ,rebuilding task is a challenge one which that before the newly appointee of Minister by President and Primer .

  7. ajith says:

    හංසයන් ගෝටට චන්දෙ දීපු එවුන් විදියට දමන කොමෙන්ට් ගණන් ගන්න එපා. ඒවා තේරුම් අරන් ප්‍රතිචාර දක්වන්න. හංසයාට කඩේ ගිය ගොසිප් සයිට් වර්ජනයෙන් රේටින් බසමු. 2014 අංක එකට ITN හිටිය 2015 දී අංක 8 කල විදිය ආදර්ශයට ගමු

  8. gothaya says:

    MP Dayasiri is better than MP Nimal siripalaSILVA

  9. Janaka says:

    Udaya already forwarded his request to PM that he is not willing to accept the Ministry post of this limited Cabinet. we wish he will come back in next General Election.

  10. ajith says:

    හංසයන්ගේ ගේ දුක අපිට හොඳටම තේරෙනවා . දැන්වත් ඉතින් අඩන නැතුව ඔෆිස් වල වැඩක් කරපල්ලා මෙතන කොට කොට ඉන්නේ නැතිව

  11. sirimal says:

    අභිනවයෙන් තේරී පත් වූ අතිගරු ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.කෙසේ වෙතත් පසුගිය දින ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළ අතර වහාම ක්‍රියාත්මක වූ ජනපතිවරයා සිය විධායක ජනපති බලතල භාවිතා කරමින් ප්‍රීමා සමාගමේ තිරිගු පිටි ඒකාකාධිකාරිය බිඳ වැටෙන තීරණ කිහිපයක් ලබා ගත්තා.ප්‍රීමා සමාගම මෙලෙසට තිරිගු මිල පහත හෙළීමට තිරණය කළේ ඉන්පසුවයි.

  12. rose says:

    Kakalabala wenna one nehe.meka thawakalika cabinet ekak. anika rata gena hithala janadipathiwaranayata weda kalanam gammanpila methituma wage theeranayak ganna one.

  13. NAK says:

    Nimal siripala was a waste of time should have been Vasu.

  14. Anoosh says:

    Aiyo, how can he manage to work as Justice and Human Rights as he is unable to walk in the Parliament itself.

  15. Gunaratne says:

    මහින්ද අමරවීර – මගී ප‍්‍රවාහන .
    කොන්දාට ගැලපෙන job එක ලැබිලා. පොල්ල අල්ලන් ඉස්සරහට යන්න​…

Main News