භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා..

February 21, 2021 at 2:10 pm | lanka C news
භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා..

භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ශ‍්‍රී ලංකාව දෙමළ ප්‍රාන්තය සහ ලංකා ප්‍රාන්තය ලෙස දෙකඩ කරමින් ආණ්ඩුකාරවරු දෙදෙනෙකු යටතට පත් කර දෙමළ ප්‍රාන්තයේ නියෝජිතයන්ට නවදිල්ලි පාර්ලිමේන්තුවට යා හැකි යයි උතුරු පලාත් සභා හිටපු මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

කොමියුනිස්ට් පක්ෂ ශාඛාවන් ලොව පුරා පිහිටුවන්නේ නම් භාරතීය ජනතා පක්ෂය මෙරට පිහිටුවීමට නොහැකි මන්දැයි ඔහු ප‍්‍රශ්න කරයි.

එම පක්ෂයේ ලකුණ වන නෙළුම් මලට පූජා වස්තුවක් නිසා ඉඩදිය නොහැකි නම් ලකුණ වෙනස් කර ඉදිරිපත් කල හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාව ඇමරිකාව වැනි රටවලට මෙරට පාලකයන් එරෙහි නොවිය යුතු යයිද පවසන ඔහු එසේ වුවහොත් එම හමුදා උතුරු නැඟෙනහිරට පැමිණ ඉඩම් අත්පත් කරගනු ඇති බවත් කීය.

ඉන්දු-ලංකා ගිවිසුම අනුව මෙරට කිසිම භූමියක් ඉන්දියාවේ අනුමැතිය නැතිව කිසිවෙකුට ලබා දිය නොහැකි බවද පැවසූ ඔහු උතුරේ දූපත් චීනයට ලබා දුනහොත් ඊට එරෙහිව ජනතාව සමඟ නොනවතින විරෝධතාවක් ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

108,508 views

49 Comments to “භාරතීය ජනතා පක්‍ෂය මෙරට පිහිටුවීමට ඉඩ නොදුනහොත් ලංකාව දෙකඩ කර උතුරේ අපි ඉන්දීය පාර්ලිමේන්තුවට යනවා..”

  1. vis8 says:

    You can go to Tamil Nadu where billions of Tamils live and create your eelama there. Never in Sri Lanka. Go get a life, loser.

  2. Rana says:

    Need to suspend the SL citizenship of these TNA buggers by forwarding a no-confidence motion in the parliament and pass it with two third majority and deport them back to India permanently. Only after that this curse will cured.

  3. janitha says:

    උබට ඔච්චර ආමාරු ඇයි දන්නවද ඒක තමිල්නාඩුව ඒ වචනේ මුල බලපං තමිල් දේමල . දේමල උපං තැන මේ සිංහලද්දීපය සිංහලයගේ තැන ඒකේදි උතුරද දකුනද කියල නෑ මේ සිංහලද්දීපය . අපේ මිනිස්සුයි ලේහැලුවේ මේ රට වේනුවේං උබ කියන්නේ අපිට තවත් පරදේසක්කාර බල්ලේක් විතරයි.

  4. පොල් බූරුවා says:

    හා හොදයි, උතුර වෙන්කරගෙන උඹ ඉන්දියාවට එකතු වෙයන්. හැබැයි නන්දිකඩාල් අපිට තියපන්. මොකද උඹවත් මස්සිනා හමුවෙන්න යවන්න තියෙනවා.

  5. 🐕🐕🐕 says:

    මේ දේශද්‍රෝහී පරයාට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද?

  6. විකුර්ති කොවිඩ් says:

    නෑ නෑ අපි පොහොට්ටු ශාඛා කාර්‍යාල ඉන්දියාව පුරා පිහිටුවනවා.

  7. Patriot says:

    දේශපූර්ණත්වය උල්ලංඝනය කිරීම මත මෙම පර දෙමළව අත් අඩංගුවට ගනු.

  8. NAK says:

    Enough is enough. Now that the government has a two thirds majority they must do some thing about this TNA’s traitorous behavior.

  9. UNP-GALIBBA says:

    උඹ පිරබාකරන් ගේ මස්සිනානේ දෙකඩ කොරන්න ගිහින් තෝත් යන්නේ පිරබාකරන් මස්සිනා ගියා වගේ තමා මතක තියාගනින්????????

  10. Padma says:

    This guy is completely nuts.

    INDIA HAS NO AUTHORITY TO DO ANYTHING IN SRI LANKA.

Leave a Comment

Main News