භාරත ඝාතනයට ගෝටාභටත් වග කියන්න ඕනෑ.. දුමින්දට විතරක් මරණ දඬුවම දීලා මදි..

October 8, 2016 at 2:10 pm | lanka C news
භාරත ඝාතනයට ගෝටාභටත් වග කියන්න  ඕනෑ.. දුමින්දට විතරක් මරණ දඬුවම දීලා මදි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තම පියා වන භාරත ලක්ෂ්මන් ඝාතන වරද කරැවන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

තම පියා දේහය බැලීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා නොපැමිණි බවත් ඔහු දුමින්ද සිල්වා බැලීමට රෝහලට ගොස් පසුව පුද්ගලික හෙලිකොප්ටරයකින් කටුනායකට ගෙන ගොස් සිංගප්පූරුවටද යැවීමට සියලු කටයුතු සූදානම් කළ බවද ඇය කියයි.

තම පියාගේ මරණ පරීක්ෂණ කටයුතු ගැනත් වෛද්‍යවරියගේ ක්‍රියා කලාපය ගැනත් සැහීමටක පත් නොවන බවද පවසන මන්ත‍්‍රීනිය දුමින්ද සිල්වාට ආරක්ෂාව දුන් පොලිස් නිලධාරීවරයා අදටත් උසස් නිලයක් දරමින් සිටින බවද සදහන් කරයි.

තම පියාගේ මරණය වග කිව යුතු එක් එයෙකුට මරණ දඩුවම දීමෙන් අවසන් නොවන බවද පවසන ඇය කිසියම් පුද්ගලයෙකගේ ආරක්ෂාව නැතිව කිසිවෙකු මෙවැන් ඝාතනයක් නොකරන බවද කියා සිටී.

34 views

28 Comments to “භාරත ඝාතනයට ගෝටාභටත් වග කියන්න ඕනෑ.. දුමින්දට විතරක් මරණ දඬුවම දීලා මදි..”

  1. sujatha says:

    අනේ මේකිගෙ කම්මුල ගටටම ඉරිච්ච කටින් කියන කතා. කුඩ්ඩොන්ගෙ වැඩවලට ගෝඨා ගෑවෙන්නේ නැතිබව ජනතාව දන්නවා;

  2. HMLN says:

    Well said Champa.

Main News