භික්ෂුවකට පිහියෙන් ඇනීමක්… අකටයුතුකම් පුරෝගාමියා අරුන්දිකයි.. උඩුවේ හිමිගෙන් දැඩි ප්‍රහාරයක්..
February 4, 2022 at 10:02 pm | lanka C news
දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට වඩා අරුන්දික ප්‍රනාන්දු මහතා සිය දහස් ගණනින් වැරදි කරන බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ සඳහන් කරති.
පුත්තලම දිස්ත්‍රික්කයේ තරම් අපරාධ, වැරදි, අකටයුතුකම් සිදු වන වෙනත් දිස්ත්‍රික්කයක් මේ ශ්‍රී ලංකාවේ නැතැයිද උන්වහන්සේ කියා සිටිති.
මෙම සියලු අකටයුතුකම්වල පුරෝගාමියා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතා බව ද උන්වහන්සේ පැවසූහ.
පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමකට පසුගිය සතියේ පිහියෙන් ඇනීමක් සිදුව ඇති බවත් නමුත් එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් වලකා ඇති බව ද උන්වහන්සේ චෝදනා කළහ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අහිමිව මෙම අදහස් පල කරන ලදී.
Paule Aya IRC karayanta kemarhi.un okkoma ugathun nowe. DewA sapaya mun Nisa. Wathura ne. Light nehe. Kanna ne. Polim unta sura sepa sapawewa. Cancer hedewa paladewa paulama wenasewa
දෙයියො හිටියා නම් කතෝලික පල්ලියට ඇවිල්ලා බෝම්බ කෙලලා යනකම් නිකම් ඉදීවිද. කාදිනල් දැන් ලෝකෙ පුරා පිස්සු කෙලිනවා. කතෝලික ආගම තනිකරම මිථ්‍යා විශ්වාස මත පවතින දෙයක්.
Protect the Buddism.
මොන පිස්සුද, කවුද කියන්නෙ, බොරුනම් කොටුවේ චොප්පෙ පොඩ් හාමුගෙන් අහන්න.. කොයි සිවීරද නිවන් දකින්නේ කියලා