භික්ෂූන් වහන්සේලා දෙනමක් ගෑස් ගන්න පෝලිමේ….
June 23, 2022 at 7:10 pm | lanka C news
මාස හයකට පසු බේරුවල නගරයට ලැබුණු ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම කළ බව බේරුවල පොලිසිය නිවේදනය කළේය.
බේරුවල වෙරල ක්රීඩාන්ගනයෙ සිටලබාදුන් ගෑස් මිලදී ගැනීමට බේරුවල විහාරස්ථාන දෙකක ස්වාමීන් වහන්සේලා දෙනමක් දවැඩම කර සිටි අතර උන්වහන්සේලා ප්‍රකාශ කළේ විහාරස්ථානයේ දානය හා ගිලන්පස සකසා ගැනීමට ගෑස් අවශ්‍ය නිසා කාලයකට පසුව ගෑස් මිලදී ගැනීමට මෙම ස්ථානයට වැඩම කර බවයි.
බේරුවල වෙරල ක්‍රීඩාන්ගනයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරලබාගැනීමට අති විශාල පිරිසක් පැමිණ සිටි අතර කිලෝ 12.5 ගෑස් ටැංකි 700 ක් සහ කිලො 5 ගෑස් ටැංකි 390 ක් මෙහිදී නිකුත් කළ බව පොලීසිය ප්‍රකාශ කළහ.
පොදුජන පෙරමුණේ බේරුවල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද ගෑස් මිල දී ගැනීමට පෝලිමේ සිටින සිටිනු දැකගත හැකි විය.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
බහුජනයාගේ හිත පිණිස සුව පිණිස චාරිකාවේ යෙදෙව!
ගණගෙඩියො කියන්නෙ අලි පුම්කෙන් ආපු එවුන් යෑ ඉතිම් අනිත් උන් වගේම පෝලිමේ හිටු
අසේවනාච බාලානං!
පුරුතුගීසි අව ජාතකයා මේ මොනවද පොට වරද්දා ගෙන කියන්නේ. කට වහු.
ඇයි හාමුදුරුවනේ ඇබිත්තයව එව්වෙ නැත්තෙ?
ebiththayata mama eeye raathriye hukaapu hikeemen uge puk gettath kedila. namuth den mage anith assistent
ganaya uge thuwaaleta thel gaagena uth arinavaalu gon baiya.
ඉහත දුෂ්ට සිංහල බෞද්ධ යැයි කියාගන්න අයගේ අධාර්මික කොමෙන්ටු දැක පුදුම නොවෙමු ….
ඔබලා නොදන්නවා ඇති බොහෝ ස්වාමින් වහන්සේලාට දානය ලැබෙන්නේ නැහැ මේ දිනවල දායකයින්ට ප්‍රවාහන පහසුකම් නොමැති නිසා ….
උන් වහන්සේලා තමුන් විසින්ම හැකි යමක් උයාගෙන වැළඳීම හැර වෙන කුමක්ද ඔබ යෝජනා කරන්නේ ?
මෙන්න ගන ගෙඩියෙකුට තදවෙලා
Haamuduruwange pawlatah kaema uyaaganna thiyenawane.
යමෙක් තව ආගමකට දර්ශනයකට විරුද්ධ නම්, ඒ දහම දර්ශනය පිළිබඳ අවලාද නගනවා නම් එසේ කරන්නට ඉඩදෙන්න. මන්ද එය ඔහු හෝ ඇය අදහන තමන්ගේ ආගම හෝ දර්ශනය හරිහැටි තේරුම් නොගැනීම හෝ දහමේ හෝ දර්ශනයේ වැරැද්දක් නිසා සිදුවන්නක් බැවින්