භික්ෂුන්ටත් අපමණ අගය.. කදුළු ගෑස්, ජල ප්‍රහාර ගසා පන්නා දමති..
April 4, 2017 at 4:45 pm | lanka C news
විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් හා සිසුන් විසින් පවත්වන ලද විරෝධතා පෙලපාලියක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ලෝටස් වටරවුම අසලදී කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එලල කර තිබේ.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය විසිනි.
විරෝධකරුවන් ජනාධිපති මන්දිරය දෙට යාමට උත්සාහ කරද්දී පොලීසිය විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය.
පොලිසිය බොහොම හොඳ සේවයක් කරන්නේ අපමණ අගයක් යහපාලනයට. ජයවේවා මෙන මොනවා කියන්නද?
මුන් භික්ෂුන් නොවෙයි. ඒ භික්ෂු හැසිරීමත් නොවෙයි. මුන් උපාධි ගන්න කහ රෙදී පටලවා ගත්ත එවුන්. ඒ නිසා කිසි පාපයක් නැහැ. බෞද්ධාගම විනෑ සකරන මේවගේ අයට දුන්නු දඬුවම හෙවත් අපමණ අගය ඉතා හොඳ දෙයකි
කුඩු වෙළදාමේ යෙදුනු භික්ෂුවක් අත්අඩංගුවේ..
ඔය අන්තරේ ඉන්න චීවරධාරින්ට නං වතුරෙන් නෙමෙයි බූ වල්ලෙන් තැලුවත් කමක් නෑ
අනිවාර්යයෙන් ගහන්න ඕනෑ . ඔය චීවරධාරීන් මිස භික්ෂූන් නොවේ . ඔය කොට්ඨාසයට විතරක් නෙමෙයි මහින්දගේ නිකායේ උන්ටත් ගහන්න ඕනෑ . මෙවුන්නැහැලා හිතාගෙන ඉන්නේ munge නායකයා එක්කෝ මහින්ද නැත්නම් මාක්ස් කියලා .ආණ්ඩුව කඩේ යන උන්ටත් එ ටිකම තමයි කියන්න තියෙන්නේ .
not enough they should be hammered with batons and put few of the behind bars