භික්‍ෂුන් යනු හිගන්නන්.. ඔවුන්ට කරන්නේ කුමක්ද..- නිර්මාල්

December 1, 2019 at 10:40 am | lanka C news
භික්‍ෂුන් යනු හිගන්නන්.. ඔවුන්ට කරන්නේ කුමක්ද..- නිර්මාල්

‘භික්ඛු’ යන්නෙහි අර්ථය ‘සිඟමනින් ජීවත් වන්නා’ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

ඒ අනුව ඔවුනට සිදු කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රශ්න කර ඇත.

කොළඹ නගරයේ යාචකයන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පළවූ වාර්තා වලින් පසුව ඔහු මෙම සටහන යොදා ඇත.

212 views

63 Comments to “භික්‍ෂුන් යනු හිගන්නන්.. ඔවුන්ට කරන්නේ කුමක්ද..- නිර්මාල්”

  1. සිංහල සර් says:

    බොල ජෙප්පාචාරියෝ, උඹ දන්නවාද උඹේ නමේ තේරුම. නිර්-මා-(ල්) යන්නෙහි අර්ථය තමයි “අම්මට _කන්නා” කියන එක. කොහොමද ඒක?

  2. Nim says:

    MOO NEEDA
    PITA KOTU WEE DEE
    AKA WATHA WAK
    SWAMEEN WAHANSE KAGEE
    KARATA ATHA
    DAMAGENA HITEYEE
    PAW KARAYOO.
    LABANA AATHMAYA TA
    GENA YANA DEEWAL
    AKATHU KARANAWA. ” SAMANALAYO “

  3. මහින්ද දඹුල්ල says:

    භික්‍ෂු යන්න පුලූල් අර්ථයෙන් ‘දානය මත ජීවත්වන තැනැත්තා’ යනුවෙන් පරිවර්තනය කළ හැකිය බුද්ධඝෝෂ හිමියන් විසින් එය වාග්විද්‍යාත්මකව විශ්ලේෂණයකොට ඇත්තේ ‘(සංසාරයේ නැවත නැවත ඉපදීම පිලිබඳ) අනතුර දකින තැනැත්තා ’ යනුවෙනි. ඔවුහු ශ‍්‍රමණ ජීවිතයක් ගතකරන්නන් අනුගමනය කළයුතු විනය රාමුව පිලිපැදිය යුතු වන අතර එහි මූලික රීතීන් පාතිමෝක්ඛ යනුවෙන් හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ ආධ්‍යාත්මික කි‍්‍රයාකාරකම්වලට අවකාශ සැලසෙන පරිද්දෙන් ඔවුන්ගේ ජීවන ක‍්‍රමය සැකසී ඇත . එනම් ඔවුහු නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා සරළ ජීවිතයක් ගතකරමින් භාවනායෝගීව කල්ගෙවති. භික්‍ෂුව සංඝ ශාසනයට ඇතුලත්වීමට ප‍්‍රතිඥා දුන් අයකු වන අතර විනය පිටකයේ දැක්වෙන රීතීන් (පිරිමියකුට 227 ක් පමණ) අනුගමනය කිරීමට බැඳි සිටියි.
    ඒබවින් පටු අදහසින් භික්ෂුව ‌ෙහො ඔවුනගේ දරියා අර්ථකනය කිරිමෙන් සමාජය වැරදි මත ඇත්තං බවට පත්වෙනවා ඇත….

    • Bitter Truth says:

      ඔච්චර ආරළු බූරළු මොකටද, ‘භික්ඛු’ කියන්නේ ‘භවය ක්ශය කරන්නා’ කියන එක නොවැ. දහම්පාසලේ 4 වෙනි පන්තියට ගිහින් තියෙන ඕනෙ දරුවෙක් ඒක දන්නව. ඔය මහප්‍රාණ දාන කතෘලා දහම්පාසල් වත් ගිහින් නැද්ද?
      දහම්පාසලය කිව්වේ පන්සලේ දහම්පාසල. පල්ලියේ ඉරිදා ඉස්කෝලේ ගිය අය ඕව දන්නෙ නෑ.

  4. ගාමිණි වියංගොඩයා says:

    මූ X කණ්ඩායම කියන විකාරෙ මේ රටේ හදන්න මුල් වෙච්ච හැබැයි පස්සෙ චාටර් වෙච්ච හිඟන්නෙක්……

  5. Bitter Truth says:

    අනේ නිර්මාල් $ හිඟන්නෝ, ‘භික්ඛු’ කියන්නේ ‘භවය ක්ශය කරන්නා’ කියන එක නොවැ. බොල වසලයෝ උඹ නොදන්න දේවල් ගැන නොදොඩා හිටුකෝ.

Main News