භික්ෂුන් යනු හිගන්නන්.. ඔවුන්ට කරන්නේ කුමක්ද..- නිර්මාල්
December 1, 2019 at 10:40 am | lanka C news
‘භික්ඛු’ යන්නෙහි අර්ථය ‘සිඟමනින් ජීවත් වන්නා’ බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔවුනට සිදු කරන්නේ කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රශ්න කර ඇත.
කොළඹ නගරයේ යාචකයන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි පළවූ වාර්තා වලින් පසුව ඔහු මෙම සටහන යොදා ඇත.
භික්ෂුව යනු පිඩු සිඟා කා ජිවත් වූ හිඟන්නන් බව ආදී භාරතයේ පිළි ගැණීමය. අද වනවිට වසර තුන්දාහකට පමණ පෙර තිබූ අදහස් වෙනස් වී ඇත.උන් වහන්සේලා පාරේ හෝ බස් එකේ හිඟා කා ඇවිදින අය ගානට සිතා ගත යුතු නැත.න්‍යාය පමණක් නොව ප්‍රායෝගික බවද කල්පනාවට ගත යුත්තේය.
පුංචි නිවැරදි කිරීමක් කල යුතුයි. සිඟන්නා යනු ජීවත්වීමට යමක් “ඉල්ලන” පුද්ගලයායි. පිඬු සිඟා වැඩීමේදී ස්වාමින් වහන්සේලා කිසිවල් “ඉල්ලීම” නොකරත්. ඒ වෙනුවට යමක් ලැබෙන්නේනම් පමණක් ගනී. එය සිඟමන් “ඉල්ලීමක්” නොවේ.
රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් නොමිලේ ඉගෙනීම “ඉල්ලු” , සහ ඉන්පසු සුද්දන්ගේ දෙපතුල් ලොවමින් ඩොලර් “ඉල්ලන” මේ නිර්මාල් වැන්නන් නියම හිඟන්නන් වේ.
දෙපදං බෙරවයන්නාගේ දෙපදං ගතිය විදහාපානවා මූ ආචාර්යෙක් නොව කම්මල් ආචාර්යෙක් නොවැ???
තවත් NGO ඩොලර් කාක්කෙක්ට බඩගිනි වෙලා…JVP dollar kukko
මොහු ජූඇම්පියට හා ජේවීපියට එකවරම න්‍යායාචාර්ය ලෙස පත්කරමු.
Mama kohomada yako hingannek wenne, mata yaha palanaya haraha Ltro gas eken Rupiyal 90,000 k masekata gevanawa.
Mama kohomada yako hingannek wenne, mata yaha palanaya haraha Ltro gas eken Rupiyal 90,000 k masekata gevanava.
Muuu edaa indamma mata pennan bari GON MUUSALAYEK. PUKATAI KATATAI THUN HULAS EKAK DAANNA ONA
NGO batabalayo thopi ammatath gemba pannapu parayone.
” MANGALADA THE 2 ND ”
BALAYA WENUWEN
LABANA AATHMAYA
UGASA TA
THABANA PAW KARAYOO.
ඒ කියන්නෙ බස් වලට නැගලා සල්ලි ඉල්ලන්නෙ භික්ෂුන් වහන්සේලා? ඉදිරි අසුනෙ වාඩි කරවලා එක එක්කෙනා සල්ලි ගෙනත් දෙන්න ඕන නේ හරිනම්. ඕවා ඉතින් මහාචාර්ය තුමාගෙ මහ මොළයෙන්ම හිතලා පහදා නුදුන්නොත් ඉතින් අපි කවදා දැනගන්නද?