භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..

June 6, 2019 at 10:00 am | lanka C news
භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..

මෙරට සමහර භික්ෂූන් වහන්සේලා විසින් වෛරී ප‍්‍රකාශ කළත් ආරක්ෂක අංශ ඒ ගැන කිසිම පියවරක් නොගන්නේ යයි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

වෛරී ප‍්‍රකාශ හෝ වෛරී කි‍්‍රයා පාලනය කිරීම සදහා ආණ්ඩුව කටයුතු කර නැතැයිද ඔහු ඔස්ටේ්‍්ලියා මාධ්‍ය ආයතනයක් වෙත අදහස් පල කර ඇත.

මෑතකදී ජනාධිපති සමාව යටතේ නිදහස් වූ භික්‍ෂූන් වහන්සේ නමක්ද වෛරී ප‍්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලා අතර සිටින බවත් රටේ විවිධ තැන්වලට ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවද හකීම් මහතා සදහන් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් පසු විවිධ පිරිස් විසින් සිදුකරන ලද කි‍්‍රයාවන් හේතුවෙන් තමන් නියෝජය කරන මුස්ලිම් ජනතාවට පීඩා සිදුව ඇතැයිද පවසන ඔහු ආණ්ඩුව නියෝජනය කලද තමනට මුස්ලිම් ජනතාව රැක ගැනීමට හැකියාවක් නැති වූ බවද කියයි.

අද වන වට මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය හා ව්‍යාපාරද කඩා වැටී ඇති බවත් ‘අපගේ සහෘදයින් වෙනුවෙන්’ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ බවත් හකීම් මහතා වැඩි දුරටත් කියා තිබේ.

ඉදිරියේදී වෛරීසහගත ප‍්‍රකාශ හා වර්ගවාදී කටයුතු පාලනය නොකලහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත ඔහු අවධාරණය කර ඇත.

40,241 Viewers

31 Comments to “භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..”

  1. සීගිරි says:

    සිංහලයාද ඇතුළුව මේ රටේ මුලු මහත් ජනතාව නසන වැඩපිලිවෙල ඇත්තේ මේ රටේ සමාජ ආර්තික දේෂපාලන වැඩ පිලිවෙල තුල හෙවත් රාජ්‍යය යාන්ත්‍රණය තුලයි.එංගලනතයේ නව යටත් විජියතක් වන ලංකාව තුල අධිරාජ්‍යවාදීන් විසින් තම මොඩල වලට අනුව පවත්වාගෙන යන පාසැල්,විශ්විද්‍යාල ,අධිකරණය,හමුදාව,පොලිසිය,පාර්ලිමේන්තුව යන හැම අගෝපාංගයකම ක්‍රියාකාරිත්ව්‍ය මේ රටේ ජනතාවගේ පැවැත්මට තර්ජනයක්ව ඇති අතර ඒවායේ සේවය අධිරාජ්‍යවාදීන්ගේ පැවැත්ම පිනිස සැකසී ඇත.
    අධිරාජ්‍යවාදින් විසින් අල්ලේ නිරැවත්ව නටවන ලංකා නව යටත් විජිතයේ පාර්ලිමේන්තුව අහෝසි කර මේ රටේ මිනිසුන්ගේ පැැවැත්මට තර්ජනයක්ව ඇති මේ මොඩල ගලවා නියම වෙනසක් කිරීම හැර අන් විසදුමක් නැත.

    • Litro Amila says:

      Mඋස්ලිම් මන්තී කෙනෙක් ඇමති දූරයෙන් ඉවත් වෙනවා කියන එක මොන්ටිසෝරි යන ලමයෙක් වත් පිලිගන්නේ නෑ. මුන් එතරම්ම ඇමතිකම් වලට කෑදරයි. රාහුෆ් හකේම් වගේ උන් ඇමතිකම් ilලන්නේ මැතිවරනයට අවෘද්දකට කලින්. ilලන්නෙම හබර් එක, වෙලද ඇමති කම වගේ හොරා කන්ඩ පොලුවන් ඇමතිකම්

    • GehanKJayawardene says:

      යකෝ එතකොට පාස්කු බෝම්බ ගැහුවෙ මුස්ලිම් පල්ලිය ඇතුලෙද????

  2. RAYMOND says:

    ඕක තමයි ප්ලෑන්
    විමල් වීරවංශ ඕක කල් ඇතිව කිව්ව
    දැන් සැපද

  3. රූපබන්දු අමරසිංහ says:

    තූ නොදකින් තොපි. සිංහ රැළ සමගි වෙලා ආපු දවසට ඌරෝ ටික ඉවරයි. බලා ඉඳපල්ලා.

    • Banda says:

      Singalaya kawadawath ekathuwenne naha paksha deshapalanaya kiyana de thiyena thakkal.
      Goda enna bari loku prashnayak meka. Sinhalyawa nathi karanna depath nayek, eka paththaka demellu anith paththe muslim. Dwgollantama udawu batahirin.

    • කළුබංඩා says:

      අපේ සිංහයො සමගි නොවන එකනෙ වැඩේ ආයිබොවං, උන් සේරම හිවල්ලු ගෙනත් දෙන කේජු කෑලි බෙදාගන්න පොර කනව මිසක්

  4. Banda says:

    Those (Muslims) who killed more than 350 and maimed another 500 prayers on Easter Friday are Innocent victims of the community (Buddhists) who had not Killed a single sole.

  5. gamini says:

    Now They Talk Bomb Blast By Singhala people what is this ?

  6. sujith says:

    me kalakanni ballanta therenne ne mun karana dewal mun hemadema karala anthimata sinhala minissunta baninawa thirisan hetta

  7. සිරිසේන 2 says:

    මිනීමරැවන්ගෙ ජනවර්ගය අහිංසකයො, ප්‍රහාරයෙන් මැරැන උන්ගෙ ජනවර්ගය මෙලෙච්චයො වෙලා.

  8. Jagath Silva says:

    I think we should get this erik solheim fellow

  9. don katugampala says:

    MU “SAVUDI SALLI VALIN MUGE “MALLA ” PURAVA GANNA OYA TALK DENNE.

  10. Jagath Silva says:

    I think we should call erik solheim

  11. gr says:

    වැරදි සැඟවීමට අසත්‍ය ප්‍රකාශ කිරීමට වඩා සත්‍ය හෙළිදරව් කිරීමට ක්‍රියා කිරීම වටී

  12. SL says:

    ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් උන් ගැන කතා කරන්න (අල් ටකියාවෙන් ඉන්න ) මේ වගේ උන් ඉන්නවා . සිංහල අපිට එකෙක් නැහැ .එක පාරක් කතා කරාද නැගෙනහිර වෙන අසාදහරන කම්, හාමුදුරුවෝ කතා කරන්නේ ආණ්ඩුවේ ඉන්න පරයින් කිසිම දෙයක් කරන්නේ නැති නිසා,දැන් මුන්ගේ ව්‍යාපාර විතරද කඩා වැටිලා තියෙන්නේ , බොම්බේ පිපිරිලා සති දෙකක් විතර පසු පාදෙන් හිටපු මුන් දැන් සුද්ද වන්තයෝ වගේ කතා කරන්නේ. තොපි හින්ද අපි අපේ අනාගතය ගැන ඉන්නේ බයකින්.ඒවා නැති කරන්නේ ක්තාර් , සවුදි ව්හාබි සල්ලි වලින්ද

  13. සුනිල් අත්තනායක says:

    This idiot get a lots of votes from sinhala Buddhist people,after he talk only for Muslims ,please dont vote him again,

  14. Ratawasiya says:

    මුන්ගෙ කඩවලින් බඩු ගන්න එක සිංහලයො සම්‍පුර්නයෙන්ම නවත්තන්න ඕනෙ.මුන් ආන්ඩුවත් එක්ක සෙල්ලම්‍ කරනවා මිනීමරු දේසපාලු හම්‍බයෝ

  15. SL says:

    පල්ලිවල කඩු , බෝම්බ, අහුවෙනකොට අපි කටවල් වහගෙන සන්හින්දියාවෙන් ඉන්න ඕනේ. උඹල කරනකල් අහිංසකයි “බෝම්බ පුපුරපු උන් මුස්ලිමුත් නෙවෙයි ලු ” දැන් පටන් ගත්ත සිංහලයට බනිනත් .

  16. MJ says:

    Mahamathiwaranayata pera Dan tibena 5% niyojanaya 12.5% kala yuthui. Rata goda negeemata.

  17. Ranga says:

    King Senarath gave them the political asylum some centuries back. That’s how they came to hill country.

    Now they need special separate legal systems to be enacted on them. Jamal Khashoggi’s murderers have connections with this ‘special citizens’.

    Therefore all Sri Lankans including moderate Muslims must handle this problem very carefully so that the King Senarath’s policy(Sinhala Policy) will be sustained for the next eras of future generations.

  18. රවුෆ් හකීම් මහතා ,Jathiwadi kriya atikorana oya addala nowana muslim set eka,alesa kireeemata yomukara attey රවුෆ් හකීම් මහතා bawa mulu lowatama dan phadileee.Ratey bommba pu purawamin yana antha waadayata moun karannney lokuma loku dere deeeemaki,

  19. Critic says:

    This is the man who swum with Prabakaran so the viewers shouldn’t forget about his past!

  20. Sri lankan says:

    Ei yako pahugiya dawas wala asad sali kiyapuwa

  21. charles says:

    These bastards have forgotten what happened 6 weeks ago and who was involved in that. They were very silent then started talk now..Lucky Sinhalese have not created any violence at all. If you guys push them to limit any thing could happen. We have a govt who are spineless not patriotic.

  22. peace says:

    Mr. Hakeem you are correct and your colleagues have to take sound and strong decisions against those who have taken the law into their hand and people who spread hate speech.

  23. Wasala Jay says:

    India has 14% Muslims but Modi government will for with 0 muslims. He got the approval from the majority. Sinhalese please do the same for Sri Lanka. Tamil leaders learnt a good lesson in the past> Show our Sinhalese unity to the whole world and help to make a constitution for the Sinhalese nation! Tamils and Muslims will be benefited with a constitution of a fundamental facts in Buddhism ie. Love, compassion and equality.

Main News