භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..

June 6, 2019 at 10:00 am | lanka C news
භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..

මෙරට සමහර භික්ෂූන් වහන්සේලා විසින් වෛරී ප‍්‍රකාශ කළත් ආරක්ෂක අංශ ඒ ගැන කිසිම පියවරක් නොගන්නේ යයි ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

වෛරී ප‍්‍රකාශ හෝ වෛරී කි‍්‍රයා පාලනය කිරීම සදහා ආණ්ඩුව කටයුතු කර නැතැයිද ඔහු ඔස්ටේ්‍්ලියා මාධ්‍ය ආයතනයක් වෙත අදහස් පල කර ඇත.

මෑතකදී ජනාධිපති සමාව යටතේ නිදහස් වූ භික්‍ෂූන් වහන්සේ නමක්ද වෛරී ප‍්‍රකාශ කරන භික්ෂූන් වහන්සේලා අතර සිටින බවත් රටේ විවිධ තැන්වලට ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවද හකීම් මහතා සදහන් කර ඇත.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලින් පසු විවිධ පිරිස් විසින් සිදුකරන ලද කි‍්‍රයාවන් හේතුවෙන් තමන් නියෝජය කරන මුස්ලිම් ජනතාවට පීඩා සිදුව ඇතැයිද පවසන ඔහු ආණ්ඩුව නියෝජනය කලද තමනට මුස්ලිම් ජනතාව රැක ගැනීමට හැකියාවක් නැති වූ බවද කියයි.

අද වන වට මුස්ලිම් ජනයාගේ ජන ජීවිතය හා ව්‍යාපාරද කඩා වැටී ඇති බවත් ‘අපගේ සහෘදයින් වෙනුවෙන්’ ඇමති ධුරවලින් ඉල්ලා අස් වූ බවත් හකීම් මහතා වැඩි දුරටත් කියා තිබේ.

ඉදිරියේදී වෛරීසහගත ප‍්‍රකාශ හා වර්ගවාදී කටයුතු පාලනය නොකලහොත් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බවත ඔහු අවධාරණය කර ඇත.

189 views

31 Comments to “භික්‍ෂුන් රට පුරා වෛරය පතුරනවා.. ආරක්‍ෂක අංශ නිහඬයි.. පාස්කු බෝම්බයෙන් පසු මුස්ලිම් ජනතාව පීඩාවේ..- හකීම් විදෙස් මාධ්‍යයට කියයි..”

  1. gr says:

    වැරදි සැඟවීමට අසත්‍ය ප්‍රකාශ කිරීමට වඩා සත්‍ය හෙළිදරව් කිරීමට ක්‍රියා කිරීම වටී

  2. SL says:

    ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් උන් ගැන කතා කරන්න (අල් ටකියාවෙන් ඉන්න ) මේ වගේ උන් ඉන්නවා . සිංහල අපිට එකෙක් නැහැ .එක පාරක් කතා කරාද නැගෙනහිර වෙන අසාදහරන කම්, හාමුදුරුවෝ කතා කරන්නේ ආණ්ඩුවේ ඉන්න පරයින් කිසිම දෙයක් කරන්නේ නැති නිසා,දැන් මුන්ගේ ව්‍යාපාර විතරද කඩා වැටිලා තියෙන්නේ , බොම්බේ පිපිරිලා සති දෙකක් විතර පසු පාදෙන් හිටපු මුන් දැන් සුද්ද වන්තයෝ වගේ කතා කරන්නේ. තොපි හින්ද අපි අපේ අනාගතය ගැන ඉන්නේ බයකින්.ඒවා නැති කරන්නේ ක්තාර් , සවුදි ව්හාබි සල්ලි වලින්ද

  3. සුනිල් අත්තනායක says:

    This idiot get a lots of votes from sinhala Buddhist people,after he talk only for Muslims ,please dont vote him again,

  4. Ratawasiya says:

    මුන්ගෙ කඩවලින් බඩු ගන්න එක සිංහලයො සම්‍පුර්නයෙන්ම නවත්තන්න ඕනෙ.මුන් ආන්ඩුවත් එක්ක සෙල්ලම්‍ කරනවා මිනීමරු දේසපාලු හම්‍බයෝ

  5. SL says:

    පල්ලිවල කඩු , බෝම්බ, අහුවෙනකොට අපි කටවල් වහගෙන සන්හින්දියාවෙන් ඉන්න ඕනේ. උඹල කරනකල් අහිංසකයි “බෝම්බ පුපුරපු උන් මුස්ලිමුත් නෙවෙයි ලු ” දැන් පටන් ගත්ත සිංහලයට බනිනත් .

  6. MJ says:

    Mahamathiwaranayata pera Dan tibena 5% niyojanaya 12.5% kala yuthui. Rata goda negeemata.

  7. Ranga says:

    King Senarath gave them the political asylum some centuries back. That’s how they came to hill country.

    Now they need special separate legal systems to be enacted on them. Jamal Khashoggi’s murderers have connections with this ‘special citizens’.

    Therefore all Sri Lankans including moderate Muslims must handle this problem very carefully so that the King Senarath’s policy(Sinhala Policy) will be sustained for the next eras of future generations.

  8. රවුෆ් හකීම් මහතා ,Jathiwadi kriya atikorana oya addala nowana muslim set eka,alesa kireeemata yomukara attey රවුෆ් හකීම් මහතා bawa mulu lowatama dan phadileee.Ratey bommba pu purawamin yana antha waadayata moun karannney lokuma loku dere deeeemaki,

  9. Critic says:

    This is the man who swum with Prabakaran so the viewers shouldn’t forget about his past!

  10. Sri lankan says:

    Ei yako pahugiya dawas wala asad sali kiyapuwa