භික්‍ෂුන් වැඩි පිරිසක් කුඩා කාලයේදී පන්සල්වල ලිංගික අතරවලට ලක් වී මනස විකෘති වූවන්..- රන්ජන්

July 14, 2019 at 3:23 am | lanka C news
භික්‍ෂුන් වැඩි පිරිසක් කුඩා කාලයේදී පන්සල්වල ලිංගික අතරවලට ලක් වී මනස විකෘති වූවන්..- රන්ජන්

කෑගහන භික්ෂූන් වහන්සේලා ගැන සියයට අනූවක්ම කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වී මනස විකෘති වූවන් පිරිසක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

මව්වරුන්ගෙන් තුරුලේ නැලවිය යුතු වයසේ පසුවන කුඩා දරුවන් පන්සල්වලට ගිහින් දැමූ පසු රාත්‍රියේදී අතවර කරන බවත් මහ රාත්‍රියේ දී ඔවුන් හඬා වැටෙන බවත් රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

එවන් අතවරයන්ට ලක් වූ භික්ෂූන් වහන්සේලා වැඩි වියට පැමිණි පසු අපේ දේශපාලනඥයෝ ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල අඩවියක් සමගින් සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් රාමනායක මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් භික්‍ෂුන් වහන්සේලා කිහිප දෙනකුගෙන්ම දැඩි විවේචන එල්ල කලහ.

භික්ෂූන් වහන්සේලා කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වී මනස විකෘති වූවන් පිරිසක් – Ranjan

භික්ෂූන් වහන්සේලා කුඩා කාලයේ ලිංගික අතවරයන්ට ලක්වී මනස විකෘති වූවන් පිරිසක් – Ranjan

Gepostet von Lanka C news am Samstag, 13. Juli 2019

49 views

96 Comments to “භික්‍ෂුන් වැඩි පිරිසක් කුඩා කාලයේදී පන්සල්වල ලිංගික අතරවලට ලක් වී මනස විකෘති වූවන්..- රන්ජන්”

  1. Issa says:

    Me yaka awajathakayek…katholilayo widihta apita marama dukai me wge ponnayo ape agame inna ekata..munta hena gahann one ratata karapu dewal wlata

  2. විතාරන්දෙණියේ කස්සප හිමි says:

    බොරැවට අසනීප බව පෙන්නන්න මුකවාඩමි බැඳන් නඩුවට උසාවි ගිහින් නඩුකාරයො රවටිටන්නෙ නැතිව අර නුවර ගෑණිගෙන් ගත්තු සල්ලි දීපං.
    උඹට නැති බැරි කාලෙ උදවි කළ ඒ ගෑණිට කරන දේට කවදම හරි දිටිඨ ධමිම වෙිදනීය කර්මය පලදෙනවා සිකුරැයි.

  3. lotus says:

    100% true,,,,,,,,,,,,,,,,,,,,,උගෙ කතාව ඇත්තනෙ..in sinhala literature it call as PANSALE SELLAMA (HOMO SEX/ SAMANALAYA)

  4. Nawodhi says:

    100% true this is the real bitter truth inside temples.

  5. පොරමෝලා says:

    මෙවැනි විකෘති කාමයෙන් ඔල්මාදවූ අමනයින් පාර්ලිමේන්තු යවන්න ඡන්දෙ දුන් අම්බරුවන්ට තමයි නෙලන්න ඕන

  6. සිරි says:

    මේ වනචර බල්ලාගේ ප්‍රකාශය අනිවාර්යෙන්ම සිරිකොතේ සැලසුමක් .තමුන්ට නැතිවිගිය කතෝලික චන්ද නැවත ලබාගන්න බෞද්දයෝ ලවුවා කතෝලිකයන්ට බැනවදි එමගින් නැවත කතෝලිකයන් දිනාගන්න කරන සැලසුමක් අන්න එනිසා තමයි මෙතන සිරිකොතේ ලියන්නෝ අර පොන්න සමනලයාගේ ලියන්නෝ හෝ ගාලා කොමෙන්ට් දාලා තියෙන්නේ මේ එකෙක්වත් කතෝලිකයෝ නෙවෙයි මුන් ආගම් අදහන්නේ නැති අර පොන්ස් මොංගල් ගේ මිනිස්සු

  7. Lanka Sinha says:

    thoge amma dan na thoge thaththa hariyatama mokada kiyala. thoge ammage manasa echchara vikurthi. thoge amma well known, thaththa unknown, ekai umbe prasne veaa sakkiliya.

  8. Xman says:

    Not only Bhuddhist temples same thing always happening in Catholic seminaries.

Main News