භික්‍ෂු විරෝධතාවයට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාර..

April 26, 2018 at 4:40 pm | lanka C news
භික්‍ෂු විරෝධතාවයට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාර..

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් කොළඹ පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය විසින් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරියේදීය.

විරෝධකාවය පැවැත්වූයේ 2016-17 අධ්‍යයන වර්ෂයට සරසවි සිසුන් බඳවා ගැනීම කර ඇතත් බෞද්ධ දර්ශනය හා බෞද්ධ අධ්‍යයනය විෂයන්වලට සිසුන් බඳවා ගැනීම නතර කර ඇතැයි ඊට විරෝදය පල කරමිනි.

විරෝධතානය හේතුවෙන් පුරහල අවට ඇතිව තිබෙන්නේ දැඩි රථ වාහන තදබදයකි.

විරෝධතාවයේ යෙදුනු භික්‍ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් දස දෙනෙකු පමණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

141 views

24 Comments to “භික්‍ෂු විරෝධතාවයට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාර..”

  1. Sarath says:

    Very good. Show no mercy to these bastards.

    • SUNIMAL says:

      @ Sarath anti buddhist man
      Who are bastards.? ..Shut your hamba mouth you fool ..never insult Ven. Buddhist monks .
      This is Buddhist Country …Don’t write bullshit you racist fool
      Bullshit is a greater enemy of the truth than lies are.

  2. Hewage says:

    Say monks to look after own education rather wasting poor tax payers money to educate these monks.

    • sky says:

      Hewage
      I’m not insulting you I;m describing you ….
      The most dangerous madmen are those created by Islam religion ..Fanaticism,
      the false fire of an overheated mind.
      Shut up ..never insult Ven Buddhist Monks… Why worrying about tax taxpayers money? The majority people are Buddhists ..We have no problem about it

  3. CAT says:

    භික්‍ෂු විරෝධතාවයට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාර එල්ල කිරීම අපි හෙලා දකිමු එයට අපේ විරුධත්වය පළකරමු
    විරෝධතාවයේ යෙදුනු භික්‍ෂූන් වහන්සේලා ඇතුළු සිසුන් නිදහස් කරනු

    • KADUWELA SILVA says:

      විරෝධතාවලට කදුලුගෑස් ගැසිම අනුමත නොකරමු.එහෙත් අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය,හෝමාගම පාලි සහ බෞද්ධ විශ්ව විද්‍යාලය, අනුරාධපුර බුද්ධශ්‍රාවක ධම්මපිථය යන ආයතන තුනම මෙසේ ඉල්ලා සිටින උපාධි පිරිනමනු ලබත්. එබැවින් අනිකුත් වි.වි. වලින් මෙවැනි උපාධි පිරිනැමිම අවශ්‍ය නොවේ. ඒ සදහා වැයවන මුදල් ද පහසුකම්ද අනිකුත් උපාධි සදහා වැය කලහැකිය.

      • Mahasona says:

        ගරුතර සංඝයාවහන්සේලාගේ විරෝධතාවලට කදුලුගෑස් ගැසිම අනුමත නොකරමු …මේ ජඩපාලනය සිදුකරන සිංහල බෞද්ධ පලිගැනීම් අපි හෙළා දකිමු

      • CORBRA says:

        KADUWELA SILVA

        ඇත්තද ? එත් උපාධි පිරිනැමිමට වැයවන මුදලට වඩා මැති ඇමැතිලාගේ සැප වාහන වලට ආණ්ඩුවෙන් කොපමණ මුදල් වියදම් කරනවද ? මැති ඇමැතිලාගේ විදේශ සංචාර වලට පවුල් පිටින් ගොස් වියදම් කරන මුදල් කොපමණද ? ඒ ගැන ඔබ මොකද සිතන්නේ ?ඒ සදහා වැයවන මුදල් ද පහසුකම්ද අනිකුත් උපාධි සදහා වැය කලහැකි නේද ?

  4. ගුරුළු says:

    තම සේවක අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන රැස්වීමක් හෝ සම්මන්ත්‍රණයක් වේවා, උද්ඝෝෂණයක් වේවා නිදහස් හා සාමකාමී ලෙස පවත්වමින් සිය විරෝධය ප්‍රකාශ කිරීමට සිංහල බෞද්ධයාට නිදහසක් තිබිය යුතු වෙයි. එසේම, අයිතියක් ද තිබිය යුතු වෙයි. මෙම අයිතීන් පොලිස් හෝ වෙනයම් රාජ්‍ය මැදිහත්වීමකින් උල්ලංඝනය නොකළ යුත්තේ වෙයි. එසේ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හිමිකමක් හෝ බලයක් වත්මන් ආණ්ඩුව විසින් ලබා දී ඇත්නම්. අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නේ ……
    …. සුලුජාතින් උතුරේ ත්‍රස්තවාදී ඊළම් දෙමළ ජාතිකයන් ,ජාතිවාදී දෙමල දේශපාලකයන් උද්ඝෝෂණ, විරෝධ ප්‍රකාශ කරන විට,ජාතිවාදය පතුරවන විට අධි පීඩන වතුර ගෑස් ගසා ඔවුන් එළවා නොදමන්නේ මන්ද ?
    සිංහල මහා ජාතිය ට පමණක් පහර දෙන්නේ කුමක් නිසාද ?
    වත්මන් රෙජීමය සුළු ජාතීන් නටවන රුකඩ ආණ්ඩුවක් නිසාද ?
    අත්අඩංගුවට ගත් ගරුතර භික්ෂුන් වහන්සේලා සහ සිසුන් නිදහස් කරනු
    පොලිසිය විසින් කල මේ පහත් ක්‍රියාව අපි හෙලා දකිමු.. අපේ බලවත් අප්‍රසාදය පළකරමු

    • Amda says:

      කියල වැඩක් නෑ. මහ ජාතියට, බුද්ධාගමට කෙනෙහිලිකම් කරන මෙහෙම සක්කිලි කවදාවත් හිටියෙ නෑ

  5. SARA says:

    පොලීසිය යනු මහජනයාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වගකීම කොටගත් ආයතනයයි. සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටිනා පිරිසකට පහර දී එළවා දැමීම පිණිස පොලීසියට නීතිය පවරනු ලැබ ඇත්තේ කුමන ව්‍යවස්ථාදායක ක්‍රියාවකින් හෝ නීතියකින් ද? ලැජ්ජයි යමපාලනය ලැජ්ජයි
    පොලිස්පති තුමා , මොකද්ද මේ අවනීතිය?සිංහලයාට පමණක් වතුර ගෑස් වලින් පහර දෙන පොලිස් කෙරුවාව ?
    පොලීසියේ වෘත්තීමය වගකීම හා අභිමානය, වෙන කොතැනටත් වඩා අප මහ පාරේ යන එන විට දකියි. අත් විදියි. මේ වන විට යම් පොලිස් නිළධාරීන්ගේ ‘මොරාල්‘ හැදී ඇත්තේ, ‘ඕනෙම දෙයක් කරන්න පුළුවන් කෙළිකාරයින් අපි‘ යනුවෙනි.
    යමපාලනේ අණපරිදි පොලීසියේ රිසි සෙල්ලමට පොල්ල-තුවක්කුව හා වතුර ගෑස් යන සියල්ල උපකාර කරගෙන සිංහලයා මර්ධනය කිරීමට උත්සාහ දරයි අද එය හුගක් දුරට සාර්ථක වී ඇත ..එත් මේ අසාධාරණයට අයුක්තියට වැඩි ආයුසක් නොමැති බව තේරුම් ගතයුතුයි

  6. loku sadu says:

    Sariputta peetaya biksunta pamanayi
    buddasravaka wiswa vidyala biksunta pamanayi
    baudda paliyath biksuntama demu
    ANEK KISIMA WISWA VIDYALAYAKATA BIKSUN GANNA EPA
    PERADENIYE SNGARAMAYATA RTRIYE GIHIN BALANNA awata minissu kela gahanawa.
    wandinnawath hitenne netha … eetharamatama wanacharai sasanaya iwarai mama wedanawen liyanne

    • Vasana says:

      මෙතන සිංහල බෞද්ධ නම් වලින් comment කරන අන්තවාදී හම්බයන් කටවහ ගනු ..
      .සිංහල බෞද්ධයාගේ ඉවසීමේ සීමාවක් ඇතිබව තේරුම් ගනිව්
      මේ රට ඉස්ලාම් නොවේ ..වසර 2600 වඩා පැරණි බෞද්ධ ඉතිහාසයක් ඇති බෞද්ධ සස්කෘතියෙන් පෝෂනය වූ සිංහල බෞද්ධයාගේ මව් බිම
      යමපාලන රුකඩ පාලකයන් නටවන තාලෙට අපිව උබලට නැටවීමට හෝ පාලනය කරන්න බැහැ .
      සිරිසේන ගොවියකුගේ පුතෙක් උවත් ජනාධිපතිවීමෙන් පසු..බටහිර සුදුජාතීන් ,අන්තවාදී මුස්ලිම් ජාතිවාදී දෙමල ජාතින් සමග මිශ්‍රවීම නිසා ඇතිකරගෙන තිබෙන අසීමිත මාන්නය නිසා ඔහුගේ සිංහලකමත් අමතකවී තිබෙන බවක් පෙනේ.එයින් දැන් ප්‍රයෝජන ගන්නේ සුළු ජාතින්ය
      උදාහරණ -යාපනයේ විහාරාධිපති අපවත්වූ ඥානානන්ද ස්වාමීන්වහන්සේගේ ආදාහන කටයුතුවලටත් විරුද්ධව පෙලපාලි පැවැත්වුවා. මලසිරුරක් ආදාහනය කිරිමටත් විරුද්ධවන තරම් නින්දිත දෙමලුන් සමග තව ඉස්සරහට සංහිදියාව ගෙනියන්න පුලුවන්ද ? අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට වෙසක් මාසයේ සතුන් මැරීමට අවශ්‍ය නිසාත් ඔවුන්ගේ මැයි 17 රාමදාන් උත්සවයට වෙසක් දිනය බාදාවක් වන බවත් කියමින් වත්මන් බෞද්ධ විරෝධී සිරිසේන -රනිල් රුකඩ පාලකයන් ලවා වෙසක් දිනය 29 දීමට තරම් මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ඔවුන් වහලුන් කරගෙන ඇත …මේකද සුළු ජාතින් ගේ සංහිදියාව ?
      වත්මන් ආණ්ඩුවේ සංහිදියාව ? සිංහලයා විනාශ කිරීමද ?ඒ නිසා තව තවත් දෙමළුන්ට අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ට මේ සිංහල රට පාවා නොදී අපේ සිංහල මව් බිම ආරක්ෂා කිරීමට නැගීසිටිමු.හැම දෙනාටම සාමයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගමු

  7. padmasara says:

    Sariputta peetaya biksunta pamanayi
    buddasravaka wiswa vidyala biksunta pamanayi
    baudda paliyath biksuntama demu
    ANEK KISIMA WISWA VIDYALAYAKATA BIKSUN GANNA EPA
    PERADENIYE SNGARAMAYATA RTRIYE GIHIN BALANNA awata minissu kela gahanawa.
    wandinnawath hitenne netha … eetharamatama wanacharai sasanaya iwarai mama wedanawen liyanne

  8. Buddhist says:

    Its time the Buddhist monks start following the teaching of Lord Buddha and not the teachings of the Joint Opposition. If they come on to the roads to protest, which means they are no more monks they are civilians, so they have to be treated as civilians and taught a lesson. We have had enough protests in the country, let us put an end to these thugs actions.

  9. Ajith says:

    හාමුදුරුවෝ තියෙන එකක් බලාගෙන සංසාරෙන් එගොඩ වෙන්නේ නැතිව කාලකණ්නි දෙශපාලන අතකොලු වෙන්න ගියා ම සාසනෙත් ඉවරයි මිනිස්සුන්ගෙ තියෙන ගෞරවයත් ඉවරයි.
    අර කාලකණ්නි අන්තරෙ ඉන්න බල්ලො මෙම වෙසක් කාලෙ කරන වැඩෙ JVP එක වෙසක් දවසේ මැයි රැළිය තියන එකටම සමානයි.

  10. සීලවතී says:

    පහුගිය දවස්වල වෙන අය පිකට් කලාට පොලීසිය ගණන් ගත්තේ නැහැ. ඒත් අද එලව එලව ගැහුවා.
    අනිත් අතට හාමුදුරුවරු ඕවට එන එක වැරදියි. හාමුදුරුනමක් ගෑනු ලමයෙක් එක්ක අද සටන් පාඨ කිව්වේ. අනිත් හාමුදුරුවරු, ගැහැණු පිරිමි ළමයි මහපාරේ බිම වාඩිවෙලා. දනට, පිරිතත ආවහම උඩු වියන්, පාවාඩ දාල සුදු ඇතිරිලි මත වඩා හිඳුවන මහා සංඝරත්නය කෙල, හොටු දාන මහපාරේ බිම වාඩිවෙලා. අනේ අපොයි හිතුන.

Main News