භික්‍ෂූන්ගෙන්ම උපන් හෙල උරුමය භික්‍ෂුන් අතහරිති..

November 8, 2017 at 3:20 am | lanka C news
භික්‍ෂූන්ගෙන්ම උපන් හෙල උරුමය භික්‍ෂුන් අතහරිති..

ඉදිරි මැතිවරණයන්හිදී ජාතික හෙල උරුමය පක්‍ෂයෙන් තරග කිරීම සදහා භික්‍ෂූන් වහන්සේලාට අවස්ථාව ලබා නොදීමට එම පක්‍ෂය තීරණය කර ඇති බවට වාර්තා පල වෙයි.

ඒ අනුව ඉදිරියේදී ජාතික හෙල උරුමය පක්‍ෂයෙන් ගිහියන් පමණන්‍ක් තරග වදිනු ඇති බවද අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

මුලින්ම භික්‍ෂූන්ගෙන් පමණක් පාර්ලිමේන්තුවට ගොඩ වූ පක්‍ෂයක් මේ ආකාරයෙන් භික්‍ෂුන් ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් දැනට එම පක්‍ෂය සමග කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා කලකිරීමෙන් සිටිතැයිද වාර්තාවන්හි සදහන්ය.

කුමන හේතුවක් නිසා කවුරුන් විසින් මෙම තීන්දුව ගත්තේදැයි සදහන් නොවෙයි.

50 views

5 Comments to “භික්‍ෂූන්ගෙන්ම උපන් හෙල උරුමය භික්‍ෂුන් අතහරිති..”

  1. මින්දද says:

    අවසානයේ මෙම පක්ෂයේ ඉතිරි වනුයේ මුස්ලිමුන් හා ද්‍රවිඩයන් පමණි.

  2. ajita says:

    ngo balapam and dollers

  3. gunasiribulto says:

    Onna balapan ithin sinhalayawa rawattapu hati

    nodakin mun

  4. asdfgh says:

    thilak karunarathna, eda hela urumaya hamuduruwanta “POOJA” kara kiwe, pa cha ya, sanga sathu depala kaolla kapu hati thama oya..

  5. sasi says:

    කෝ මේ රතන , චතුර බබා එක්ක තෙල් ගෙන්න රටවත් ගිහිල්ලද

Main News