භික්‍ෂූන් වහන්සේලා ඉන්ෂුවරන්ස් කරති.. යෝජනාව කැබිනට් අනුමැතියට..

August 2, 2018 at 5:30 pm | lanka C news
භික්‍ෂූන් වහන්සේලා ඉන්ෂුවරන්ස් කරති.. යෝජනාව කැබිනට් අනුමැතියට..

බෞද්ධ භික්ෂූන් වහන්සේලා සදහා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සදහා වන යෝජනාව මේ වන විටත් කැබිනට් අනුමැතියට යොමු කර ඇතැයි බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.

මෙම රක්‍ෂණය ක‍්‍රමය සදහා ඇතුලත් වන්නේ රාජ්‍ය සේවයේ යෙදෙන භික්‍ෂූන් වහන්සේලා සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්‍ෂුන් වහන්සේලා පමණක් යයිද ඇමතිවරයා සදහන් කරයි.

525 views
Main News