භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරන් දෙමල කඩ ගිනිතිවුවා.. දෙමල මිනිසෙකුට පෙට‍්‍රල් දමා ගිනි තියනවා මං ඇස් දෙකින්ම දැක්කා.. සුළු ජතිකයන් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔ්නෑමයි..

July 25, 2018 at 12:01 am | lanka C news
භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරන් දෙමල කඩ ගිනිතිවුවා.. දෙමල මිනිසෙකුට පෙට‍්‍රල් දමා ගිනි තියනවා මං ඇස් දෙකින්ම දැක්කා.. සුළු ජතිකයන් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔ්නෑමයි..

83 කළු ජූලියේදී භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරගෙන දෙමල ව්‍යාපාරිකයන්ගේ කඩ ගිනි තැබූ බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

දෙමල මිනිසෙකුගේ ඇගට පෙට‍්‍රල් වත්කර ගිනි තබන අයුරු තම ඇස් දෙකින්ම දුටුවේ යයිද ඇය සදහන් කරයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

මෙරට ජීවත් වන සෙසු ජන කොටස්වලට තම අයිතිවාසිකම් නීතියෙන්ම ලබා දීම සදහා නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් උවමනා බවද ඇය කියා සිටී.

217 views

33 Comments to “භික්‍ෂූන් වහන්සේලා සිවුරු කරට අරන් දෙමල කඩ ගිනිතිවුවා.. දෙමල මිනිසෙකුට පෙට‍්‍රල් දමා ගිනි තියනවා මං ඇස් දෙකින්ම දැක්කා.. සුළු ජතිකයන් වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ඔ්නෑමයි..”

  1. මට මතක නෑ says:

    මුන්දැ දෙමළ කඩ ගිනි තියනව ඇස් දෙකෙන්ම දැක්කලු.දැන් සාක්කි දෙන්න බැරිලු.දැකපු ඇස් දෙකෙන් එකක් නැහැල්ලු?

  2. DESHAMAMAKA says:

    DESHAYE WAL HATHIRIYA, THOTA SAAPA WEWAA!

  3. Justin says:

    Ma part gani monawada ma kiyanne….mungr janme waredda…mun pandawa nayakane…kiyanne hadi demallu…a Honda me gani demala wadiriyrkne…..garuthra maha sangarathnayata apahasa karanwata me Potts gani had I gewilama Hanna one…hens 10000 gahapiya oya ganita

  4. Hari says:

    Mona wenasakda mewage ma thamai BERUWELA KALUTHARA DIGANA and KANDY walth keruwa CBK HARIE

  5. samaranayake says:

    20 a creates 9 states ,pave way for continues fighting.

Main News