භික්‍ෂූවක් අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පහර දේ.. පොලිසිය බලාහිදී..

March 31, 2021 at 12:01 am | lanka C news
භික්‍ෂූවක් අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පහර දේ.. පොලිසිය බලාහිදී..

භික්‍ෂූන් වහන්සේ නමක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට තවත් කිහිප දෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

අදනඩකය පමණක් හැද හිටින එම භික්‍ෂුව විශාල පිරිසක් මැස අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් මෙසේ පහර දෙයි.

කිහියම් ආරවුලක් නිරාකරණය සදහා පොලිස් නිලධාරීන් එහි ගිය අවස්ථාවේදී මෙම සිදුවීම වෙයි.

90,669 views

25 Comments to “භික්‍ෂූවක් අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පහර දේ.. පොලිසිය බලාහිදී..”

  1. Neil says:

    IGP is sleeping like the PC at the quarrel. Dont the police official get trained to act decisively at various scenarios like this? Without fear for race, creed religious factors involved? One county too many laws

Leave a Comment

Main News