භූත බියකින් යාපනය කැළඹෙයි.. එකම පවුල් දාමයක 09ක්‌ හදිසියේ මියයයි..

December 27, 2017 at 10:00 am | lanka C news
භූත බියකින් යාපනය කැළඹෙයි.. එකම පවුල් දාමයක 09ක්‌ හදිසියේ මියයයි..

යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා බියට පත්වී සිටිති.

මීට ඉතාම ආසන්න හේතුවක්‌ වී ඇත්තේ ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යැමයි. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටි පවුල් දාමයකි.

එසේ මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනකු ද සිටින අතර ඔවුන් මිය යැමට හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වූ බව යාපනයේ වැසියෝ පවසති.

මේ නිසා ඔවුන් මියගියේ භූත බලවේගයක්‌ නිසා බව යාපනයේ වැසියන් මෙන්ම යාපනයේ මාධ්‍ය ද වාර්තා කොට තිබීමෙන් යාපනයේ වැසියන්ගේ බිය දෙගුණ තෙගුණ වී තිබේ.

යාපනයේ බොහෝ දෙනකු තමන්ට රාත්‍රි කාලයේදී විවිධ අන්දමේ අද්භූත සිද්ධීන්ට මුහුණදීමට සිදු වූ බවත් එම සිද්ධීන් එකිනෙක විස්‌තර කිරීමත් නිසා යාපනයේ වැසියන්ට මෙම භූත බලවේගය කෙරෙහි විශ්වාසය දැඩි වී ඇත.

කෙසේ වෙතත් යාපනයේ වැසියන් සඳහන් කරන්නේ පසුගිය දිනවල යාපනයේ ක්‍රියාත්මක වූ “ආවා ගෲප්” කල්ලියේ බිහිසුණු තත්ත්වයට වඩා බියකින් යාපනයේ වැසියෝ මේ අද්භූත බලවේගය හමුවේ මානසිකව පීඩා විඳීමත් බියට පත්වීමත් දක්‌නට ලැබෙන බවයි.

– Divaina

118 views

7 Comments to “භූත බියකින් යාපනය කැළඹෙයි.. එකම පවුල් දාමයක 09ක්‌ හදිසියේ මියයයි..”

  1. කොටිය says:

    අහිංසක සිංහලයන් මරපු දෙමල කොටියන්ට කර්මය පලදෙන්නෙ මෙන්න මෙහමයි

  2. Palle says:

    It must be blood thirsty Praba.

    • sky says:

      අපායේ දොර ඇරිලා මිනීමරු ත්‍රස්තවාදී පිරපාකරන්ගේ අවතාරය උතුරට ඇවිත් වගේ ..
      .ඉස්සර වගේ .සයනයිඩ් කරල් ගිලපල්ලා නැත්නම් බෙල්ලේ බැදගනිව් ..පිරපාකරන් යක්ෂයා සතුටු කිරීමට දොලපිදේනි වෙනුවෙන් ..හික්…හික්…

  3. lion says:

    උතුරේ සියට 99 ක් මිනීමරු පිරපාකරන් පසු පස ගිය අය දැන් වන්දි ගෙවනවා

  4. Lolla says:

    බූථයෝ අදහන ගොන් හැත්ත උන් ගෙ දෙවියන් වැඩිදෙනෙක් යක්ෂයො
    කාලකන්නි දෙමල හැත්ත ‍රටම කනවා ගද ගස්සනවා

    • CAT says:

      කොටින්ට දැන් කරපු පව් පළදෙනවා ..කාලිගේ සාපය වෙන්නැති

    • Vasana says:

      ආවා ගෲප්” කල්ලියේ හොල්මන් වෙන්නැති …කුමක් වුවත් අපේ රටේ සිංහලයන්ට කල අපරාධවලට පව් පලදීම පටන් අරන්
      TNA තර්ස්තවාදීන්ට ඉක්මනින් මේ භූත අවතාර වල බැල්ම ලැබේවා !!

Main News