භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි..

December 24, 2020 at 12:06 am | lanka C news
භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි..

ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඉස්ලාම් සංස්කෘතිය බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙය ආගමික ප්‍රශ්නයක් බවත් ඉතා සංවේදී ප්‍රශ්නයක් බවත් පැවසූ උන්වහන්සේ මේ ගැන විශ්ලේෂණයක් හැදෑරීමක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී හිඳීමෙන් ආණ්ඩුව නරක තැනකට පත් වන බව ද පැවසූහ.

තමන් වහන්සේ පෙනී සිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය මතය වෙනුවෙන් නොවන බවද උන්වහන්සේ පවසති.

බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පළ කරන ලදී.

76,005 views

36 Comments to “භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි..”

  1. දැක්ක නේ කුරගල සිදුවීම්..! says:

    මේ‍ක කෙහෙම්මල් කොරෝනා ඉලව්වකට වැඩිය අාක්‍රමිකයන්ගෙන් අපේ මාත්‍රෘභුිය අාරකෂාකරැනීමෙ අති දැවැන්ත අභියෝගයක්..!
    සොහානක් වැලලුවොත් මුන් ඵ් බිමට අයිතිවාසිකම් කියාගෙන ඵනව..
    දැක්ක නේ කුරගල සිදුවීම්..!

    අන්තවාදී අාක්‍රමිකයන්ගේ කඩුපාරවල්, බෝම්බ පාරවල් වලට වඩා හෙලයන්ට කොරෝනා නම් අභියෝගයක් නොවන බව පැහැදිලිවම සදහන් කල යුතුමය..!

Main News