භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි..

December 24, 2020 at 12:06 am | lanka C news
භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි..

ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඉස්ලාම් සංස්කෘතිය බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙය ආගමික ප්‍රශ්නයක් බවත් ඉතා සංවේදී ප්‍රශ්නයක් බවත් පැවසූ උන්වහන්සේ මේ ගැන විශ්ලේෂණයක් හැදෑරීමක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී හිඳීමෙන් ආණ්ඩුව නරක තැනකට පත් වන බව ද පැවසූහ.

තමන් වහන්සේ පෙනී සිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය මතය වෙනුවෙන් නොවන බවද උන්වහන්සේ පවසති.

බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පළ කරන ලදී.

76,161 views

36 Comments to “භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි..”

  1. praba says:

    ඔබ වහන්සේට මට පේන විදියට යන පාර වැරදිිලා වගේ. මේ වසංගත රෝගී තත්වයක් මුළු ලෝකෙම පැතිරිලා තියෙන. මේකාලේ ආගම් පස්සේ දුවලා හරියන්නේ නැහැ. මැරුණු මිනිස්සු ගැන හිත හිතා ඉන්නවට වැඩිය ජීවත්වන මිනිස්සු ගැන සිතිය යුතු කාලයක් . සෞඛ්‍ය බලධාරීන්ගේ නියමයන්ට අනුකූලව වැඩ කරනවා මිස එක එකාට අවශ්‍ය දේවල් මේ කාලේ කල නොහැකි බව හිතන්න හාමුදුරුවනේ.

  2. SL says:

    මම කියන්නේ ඔය මල මිනි මුස්ලිම් ගමාන වල මැද තියෙන තැනක් බලල වලලන්න කියල.මල මිනි වලින් හැදුනොත් එයාලට නේ ඉක්මනට හැදෙන්නේ

  3. Aurora says:

    ආගමික සහ සංස්කෘතික ප්‍රශ්ණ ඉදිරියට එන්නේ ඒ පසුපස සැඟවිලා තියන දේශපාලන සහ ආර්ථික ප්‍රශ්ණ සමඟයි. ගව ඝාතනය තහනම් කිරීමේ ආගමික සහ සංස්කෘතික ප්‍රශ්ණ මොනවද කියල බැලුවොත් හොඳයි නේද? අමතක කරන්න එපා මේ සියලුම ප්‍රශ්ණවලට මේ රටේ බෞද්ධ ස්වාමින් වහන්සේලා වගකිව යුතුයි. මූලික වශයෙන් ස්ලාම් ආගම අදහන මිනිස්සු ඔවුන්ගේ නම් මොහොමඩ් වුනත් සිංහල ජන වර්ගයේම කොටසක්. ක්‍රිස්තියානි සහ කතෝලික ජනතාවද ආගම මොකක් වුනත්, නම්වල සාන්තුවරයකුගේ නමක් තිබුනත් සිංහල ජන වර්ගයේම කොටසක්. උතුරේ අඩුකුල ජනතාව ලෙස පිඩනයට ලක්වෙන දෙමළ නම් තියන, මේ රටේ පැරණි වාසගම් තියන මිනිස්සු මලබාරෙන් දුම්කොළ හිටවන්න ගෙනාපු ජනවර්ගවල බලහත්කාරයට යටවෙලා. මේ රටේ මිනිස්සුන් අතරින් කොටසක් සිංහල බෞද්ධ කියල ලේබල් කරගෙන මාලිගාවන් වගේ විහාර ආරම හදාගෙන ඉන්න, V 8 Land cruiser, BMW, Mercedes Benz වාහන වල වඩින ඔබවහන්සේලා අතේ තිබුණ ආගමික සහ සංස්කෘතික බලය සියළු ජනතාව එකතුකරන්න පාවිච්චි කලේ නැහැ.

  4. ගමේ වෙදා says:

    සිවුරක් ඇන්ඳට කොන කපල වගේ

    • ARUNA says:

      Prajitha..champaka..minee maruwoth ekka ekathuwelaa aluthgama muslim gammaana
      gini tiyala MR, gedara yewwa.
      me jada cheewara dhaariyaa, dan thambige toppya daagena ,prajithla. pad sajiyal
      ekka ratama mala sohonak karanta hadanawa.

  5. Rakitha says:

    Mama hithanne agam athaharinns kale awilla. Niragamika ratwal wala me wage gatalu naha health ekata multhana. Me wage gon kathawalin buddhagamath nathi wena eka ahanna deyak nemei

  6. Rakitha edr says:

    Mama hithanne agam athaharinns kale awilla. Niragamika ratwal wala me wage gatalu naha health ekata multhana. Me wage gon kathawalin buddhagamath nathi wena eka ahanna deyak nemei

  7. Ranga says:

    මේක තෑනින් තෑන එඩිට් කරලා තියෙන්නේ. මේ කතවෙ කියන්නේ හර් විදියට පරික්ශනයක් කරලා තිරන ගන්න කියල සෑරෙන් සෑරේ වෙනස් නොකර.

  8. Felix says:

    Kuttiye Thakseruwa Keeyada…Eee Kiyanne Million Keeyada Oya Kiyamana Kiyanna Eee Aya Wenuwen… Eee Aya Kiwwe….Dannawane…. Thawa Tika Dawasakin Muslim Mini Walalanna Puluwan Kiyala Theenduw Dena Aya Wenuwe….. Hari Vihulu Deeda Den?

  9. නොර්වේ කාරයා says:

    අපි කියන විදියට තමයි මෙයා වැඩ කරන්නේ. ..2015 දී මුස්ලිම් මිනිස්සු මහින්දගෙන් ඈත් කලෙත් බොදුබල සේනාව මහින්ද ගොටාභය හදපු එකක් බව පෙන්වන ලෙස අපි කියපු නිසා . මේ සැරේ චන්දෙට ඉදිරිපත් කලෙත් ගොටභය මහින්දගේ බෞද්ධ චන්ද බෙදන්න . එක බැරි උනා මෙයාව දාල අපි කොහොමහරි බෞද්ධයෝ දෙකට බෙදනවා රාජපක්ෂලා ලබන සැරේ පරාද කරන්න.

  10. gonja says:

    ayi 2015 wage MR pannana gemata bahala wage,

Main News