භූමදාන කතා නිමයි.. ගල්කිස්සේ මැණික් ව්‍යාපරිකයා ආදාහන කරයි.. පවුලේ අයද එකගයි..

April 10, 2020 at 9:20 am | lanka C news
භූමදාන කතා නිමයි.. ගල්කිස්සේ මැණික් ව්‍යාපරිකයා ආදාහන කරයි.. පවුලේ අයද එකගයි..

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් මෙරට හත්වැන්නාගේ දේහය පිලිබද අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදු කරන ලදී.

කොටිකාවත්ත උඩුමුල්ල ආදාහනාගාරයේදී මෙම දේහය අදාහනය කරන ලද්දේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව ඔහු ගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත සිදු කරන ලදී.

එම අවස්තාවට එක්වූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂණ නිලධාරින් කියා සිටියේ දේහය අදාහනය කිරීමට පවුලේ ඥාතීන්ද කැමැත්ත පල කල බවයි.

මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකි.

කොරෝනා ආසාදනයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන් භූමදානය කිරීම සඳහා අවස්ථාව දිය යුතු බව පවසමින් මෑතකදී රට තුළ විවිධ පාර්ශව වලින් අදහස් මතුවිය.

නමුත් රජය විසින් දැඩිව තීන්දු කරනු ලද්දේ කිසිදු ආගමකට කිසිදු ජාතියකට විශේෂත්වයක් සිදු නොකර ජාත්‍යන්තර නිරෝධායන නීති සහ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිර්දේශ මත අවසන් කටයුතු සිදු කිරීමටයි.

56,553 Viewers

19 Comments to “භූමදාන කතා නිමයි.. ගල්කිස්සේ මැණික් ව්‍යාපරිකයා ආදාහන කරයි.. පවුලේ අයද එකගයි..”

  1. chan says:

    හැම දෙයක්ම ටික කාලයකට පමණයි.එතැනදිත් බැළුවෙ දේශපාලන වාසිය.කෙසේ හෝ දැන් විය යුතු දේ වෙනවනේ.ඒ ඇති.

    • 🐷🐷🐷😊😊 says:

      අපරාදේ ඕක වලලා රෑට වල් ඌරන්ට බඩගිනි නිවන්න දෙන්න තිබුනේ..!

  2. Sam the Man says:

    කතාව නිමයි.

  3. Rata Wenuwen says:

    හකීමයත් පයි සරයත් ඒ ආදනාගාර කූටියට තල්ලු කරගන්න බැලුවේ නැද්ද

  4. Sam the Man says:

    කතාව ක අවසානය.

    • Love nature says:

      හකීම් ,බද්යුද්දීන් ,අසාත් අන්තවාදීන්ගේ කුරාන් ක්‍රමයට මිනී වලදාල කොරෝනා වෛරසය ලංකා බිමේ පතුරවන්න ,.රටේ පානිය ජලයට වෛරස් එකතු කිරීමට ., මුස්ලිම් දේශපාලුවන් ගත් උත්සාහය ඔවුන් ඉදිරියේම පිලිස්සී යනවා …අල්ලාහ්ගේ කැමැත්ත තමයි දැන් කොරෝනා මල සිරුරුවලට ආගමික චාරිත‍්‍ර බෑ.. රටම මිනී වලට දාන්න බෑ කියන එක
      හකීම්ගේ දේශපාලන නාඩගමේ දැන් ඉවරයි …හික්…හික්…හික්.

      • sena says:

        ඇයි අමතක වුනාද හිස් බුල්ලා වුත් තව එකෙක්

  5. Lankan says:

    GMOA,WHO,COUNTYS 181 ACCEPT BURIAL. BUT SRILANKAN POLITICS SAY NO. WHAT A SHAME. THIS Y SRILANKA IS DEVELOING COUNTRY ALWAYS.

    • JOY says:

      The personal obligations muslim politicians feel based on their beliefs but Who cares fanatic islam politicians ideas ….This is not a islam country They should obey law and order. People have a general duty to obey the law because it is democratically decided. … society needs law and order to survive, without laws there will be chaos. The danger is too much.

    • Sri Lankan says:

      You get buried yourselves. You idiots do not care about environment. That’s Y you have no idea about water table levels of this soil.

      • Habeeb says:

        How stupind you are..can you tell me where they put the waste water which is used to wash the patient, and his clothes. racist morons never use the brain. some elements of the government purposely change the SPO to create heart red among Muslims.

    • Rohan says:

      really!!!

  6. Bad says:

    අපේ දෙසපලුවන්ට මොලේ නැති උනාට බුදිමත් මුස්ලිම් ජනතාවට ඒ හරක්ට වැඩිය තියනවා මේ වගේ දෙසපලුවෝනේ රට පාලනය කරන්න ඉලන්නේ

  7. Lawrence of . says:

    Burial is better than cremation because it can fertile the ground some day. This is very essential in Desert like places.

    But burial of this type of virus infected person can RISK all other lives .

  8. යොවුන් රාණි says:

    ඕනෑම සත්වයකු මරණයෙන් පසු එම සත්වයාගේ විඥ්ඥානය ශරීරය තුලින් ඉවත් වෙනවා. නැවත එම ශරීරය තුලට කොහෙත්ම එන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නිකම්ම නිකම් මස් ගොඩක් විතරයි. ඒක පිච්චුවත් එකයි, වෙලලුවත් එකයි, මොනා නොකරත් එකයි. මේ බව gmoa එක විසින් මහජනතාව දැනුවත් කල යුතුයි.

    • Gayan says:

      කෙනෙක් මිය ගිය පසු ඔහුගේ විඥාණය සිරුර තුලින් ඉවත් වන බවත් ඉතිරිවන්නේ මස්ගොඩක් ද බව සැබෑය.නමුත් මෙහිදී ගැටලුව වනුයේ. මෙම සිරුරේ ඇති කුණුවන ඕජස ,තෙතමනය තම ලෝකය (තම ජීවී පරිසරය ) කරගෙන කල පවත්තින්නා වූ සුවිසල් විෂබීජ සමුහයය් . මෙවන් මියගිය රෝගීන්ගේ සිරුරු වල ඕජස ජල මුලාශ්‍ර වලට එක්වුවහොත් එය බරපතල වේ. එමනිසා මෙහිදී සුසුසුම පියවර ආදාහනය කිරීමය.

      තවද මෙයට GMOA (මාද්‍ය ප්‍රකාශක ) ගාවා නොගෙන දැනට මෙයට වඩාත් කැපවීමෙන් ක්‍රියාකරන විද්වත් වෛද්‍ය විශේෂඥ යන් ලවාම කියවනවානම් වැදගත් වේ. මන්දයත්, GMOA මේ දක්වා කල ප්‍රකාශ පිලිවෙලින් analyse කිරීමේදී පැහැදිලි වන කරුණක්නම් මොවුන් රජයේ වැඩ පිළිවෙලට චෝදනාත්මක මාද්‍ය හමු පවත්වා විවේචනය මෙන්ම චෝදනාත්මක අනාවැකි පලකරනවා විනා සහයෝගත්මක දායකත්වයක් දීම් මුලික උවමනාවක් නොමැති ය බවය.

    • Chatura putha says:

      යොවුන් රාණි,ඕනෑම සත්වයෙක් මැරුණයින් පස්සෙ ඉතුරු වෙන්නෙ කුණු මස් ගොඩක් විතරයි.පුළුවන්නම් විඥාණය ඉවත් වෙච්ච ඒ මස් ගොඩ ඔහේගෙ ගේ ඇතුලෙ එක සතියක් තියාගෙන අපට පෙන්වන්න​.හැබැයි ඒ මස් ගොඩ පුළුස්සා දැම්මොත් ජීවත්ව ඉන්න උන් විෂ බීජවලින් තොර පරිසරයක ජීවත් වේවි.ඒක අවබෝධ කර ගන්න බැරි නසරාණියො කොච්චර යොවුන් වෙන්න හැදුවත් වැඩක් නෑ බං.එහෙම තටමන්න ගියාම හංගං ඉන්න වලිගෙ පේන්න ගන්නව​.

  9. Swadesikaya says:

    well said Gayan.