භූමිකම්පා ඇතිවන්නේ හා උද්මනය ඉහල යන්නේ කාන්තාවන් කලිසම් අදින නිසා දෙවියන් කෝප වීමෙන්..- ‘ජමියා ඊ ඉස්ලාම් ෆසාල්’ නායක

June 10, 2019 at 10:10 pm | lanka C news
භූමිකම්පා ඇතිවන්නේ හා උද්මනය ඉහල යන්නේ කාන්තාවන් කලිසම් අදින නිසා දෙවියන් කෝප වීමෙන්..- ‘ජමියා ඊ ඉස්ලාම් ෆසාල්’ නායක

භූමිකම්පා ඇතිවන්නේ සහ උද්ධමනය ඉහළ යන්නේ කලිසම් අඳින කාන්තාවන් නිසා දෙවියන් කෝප වීම හේතුවෙන් යැයි පකිස්තානය ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වන ‘ජමියා ඊ ඉස්ලාම් ෆසාල්’ නායක මෞලානා ෆස්ලුර් රෙහ්මාන් සඳහන් කරයි.

‘ජමියා ඊ ඉස්ලාම් ෆසාල්’ සංවිධානය පාකිස්ථානයේ තහනම් සංවිධානයක් වන තලේබාන් සංවිධානය සමගින් සබඳතා පවත්වයි.

පකිස්ථානයේ සැබෑ සතුරා වන්නේ තලේබාන් සංවිධානය නොව දෙවියන් කෝප කරන්න කලිසම් අඳින කාන්තාවන් බවත් පකිස්තාන රජය කළ යුත්තේ කාන්තාවන්ට එරෙහිව සංග‍්‍රාම මෙහෙයුම් ආරම්භ කිරීම බවත් ඔහු වැඩිදුරටත් කියා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

166 views