භූමිතෙල් අවභාවිත වෙනවා.. ලීටරයකින් රුපියල් 250ක් පාඩුයි..
May 20, 2022 at 6:10 am | lanka C news
රට තුළ භූමිතෙල් අවභාවිතා වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
ඒ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට ප්‍රාදේශීය ලේකම් හා ධීවර පරීක්ෂක සහතික කරවා ගෙන දෛනික අවශ්‍යතාවට ප්‍රමාණවත් භූමිතෙල් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද හෙතෙම පැවසීය.
ධීවර ක්ෂේත්රයේ සහ අඩු ආදායම් තීරුවල මෙන්ම වතුකර ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා භූමිතෙල් සහනාධාර විශේෂයෙන් ලබාදෙන බවද ඇමතිවරයා පවසයි.
භූමිතෙල් සඳහා ලියාපදිංචි වී ඇති පිරවුම්හල් වලට අඛණ්ඩව භූමිතෙල් ලබාදෙන බවත් එසේ ලබා දෙන භූමිතෙල් බස්රථ, ලොරි රථ මෙන්ම අනෙක් කර්මාන්ත වලට විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් මෙසේ අවභාවිතාවක් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.
භූමිතෙල් ලීටරයක් රුපියල් අසූ හතක් වැනි සහන මිලකට ලබා දුන්නද එම ලීටරයක වියදම රුපියල් 350 කට වැඩි බව ද හෙතෙම පාර්ලිමේන්තුවේදී පැවසීය.
තෙල් සන්ස්තාව යනු තව ආත්ම ගනනාවකටවත් ලාබ ලබන ආයතනයක් නම් නොවෙයි…😂😂😂 දැන් කාන්චනයගෙන් ඕක ඇතුලට කීයක් රින්ගුවද දන් නෑ…තොපේ තියෙන අසීමාන්තික පඩියි, දේෂපාලන ගොට්ටොයි නිසා තමා අද සන්තාව කෙල වෙලා තියෙන්නෙ🖕🖕🖕🖕🖕
Sahathika aththa, baluwoth paadu labanawa habai hama anduwenma buruthu pitin sewakayo danne mewata.
childish minister
ඔය කියන තරමටම පාඩුවෙන්නේ නෑ. වැඩි කොටස පෙට්රෝල්-ඩීසල් වලට කවලම් කරලානේ විකුනන්නේ. බූමිතෙල් විදිහටම විකුනන්නේ ටිකයිනෙ. පාඩුව ගනනය කරද්දි මේව්වා කෝප් එකටත් කියන්න ඇමතිතුමෝ
If it is expensive why using for vip unneccery moments. Do it really if it is needed.