භූමිතෙල් මිල හෙට අනිද්දාම වැඩි කරනවා.. ලීටරය 420ක් වෙනවා…

July 5, 2022 at 6:20 pm | lanka C news
භූමිතෙල් මිල හෙට අනිද්දාම වැඩි කරනවා.. ලීටරය 420ක් වෙනවා…

අනිවාර්යෙන්ම භූමිතෙල් මිල හෙට අනිද්දා ඉහල දමන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රුපියල් 87කට දැනට භූමිතෙල් ලීටරයක් අලෙවි කලත් සංස්ථාවට භූමිතෙල් ලීටරයක් සදහා රුපියල් හාරසිය විස්සක් වියදම් වන බවද ඔහු පැවසීය.

ඉන්ධන නිසි ලෙස බෙදා හරින්න නම් පාඩුවක් නොවිය යුතු බවද ඔහු පැවසුවේය.

ඒ මහතා මෙම අදහස් පල කලේ අද පාර්ලිමේන්තුවේදීය.

35,313 views

22 Comments to “භූමිතෙල් මිල හෙට අනිද්දාම වැඩි කරනවා.. ලීටරය 420ක් වෙනවා…”

  1. Jude perera says:

    Mu mokedda ban

  2. මුන් කෑව අපේ රට .... says:

    මුන්ට ගානක්වත් නෑ…අහිංසක මිනිස්සු ගැන….දැන් වුණත්.ඉන්ධන ඔච්චර ගනන්…මේ වල් බල්ලෝ ගහලා තියෙන බදු හින්දා….භූමි තෙලුත් එහෙමයි….කොහෙන් ආව වල් බල්ලෙක් ද ….මූ නාමල්ගෙ හොරිකඩ යෙක්,… කාලකන්නියා ව දැක්කහම කැඳත් නෑ….මේ බල්ලන්ව ඉක්මනටම එලවන්න ඕන ඉක්මනටම එලවන්න ඕන

    • aanamaduwe maanavadu says:

      me horikada balu emathiyaaneda langadee qatarwalata hingamane giye? ithin u ethanath pagaava gilala thawa
      monavada me bhoomithelwala ganan wedikoranne.samaharawita uge geni (pavithra W.) bhoomithel liter ganan
      vathkorala ekige kunu huththe ganda yanna hodananisaa moo ewaye gananuth janayaagen gannavaawage MKAR?

  3. sunimal says:

    9 වෙනිදා පසුව උබලා සියලුදෙනාම ගෙදර.

  4. mdd says:

    even petrol can be sold at rs 230 according to puc chairman janaka rathnayaka. now we have to check you sell at
    higher price

  5. ඉටිපන්දම ලකුණ ඔරිජිනල් කැකුණ තෙල් පහන් නිෂ්පාදකයෝ says:

    අපි දැනටමත් රවණා තාක්‍ෂණය අනුව සුපිරිසිදු හෙළ කැකුණ තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
    පිරිපහදු කළ කැකුණ කුකිං ඔයිල්, කැකුණ පැට්‍රොල් 87, 92, 95. කැකුණ ඩීසල්, කැකුණ ලාම්පුතෙල් හා ගුවන්යානා ඉන්ධන ඉදිරි දින 10 කාලය ඇතුළත හිඟයකින් තොරව!.
    අපේ නවතම නිෂ්පාදනය කැකුණ ලිහිසි තෙල් ළඟදීම වෙළඳ පොලට. එංජින් ඔයිල්, ගියර් ඔයිල් හඳුන්වාදීමේ මිලට බලාපොරොත්තුවන්න .
    අපනයන තත්වයේ “හිරි කැකුණ” තෙල් ස්වල්ප ප්‍රමාණයක් නිවසේදීම සාදාගන්නා ආකාරය අති විශේෂඥ අ.පාදෙණිය කෘෂිකර්ම විද්‍යාඥ තුමා මාර්ගයෙන් යථා කාලයේදී බලාපොරොත්තුවන්න.

  6. කැකූණහූල වටේ දූවමූ. මූත්‍රා බොන්න මොරාජි දේසායි සීයා වගේ..... says:

    කැකූණහූල වටේ දූවමූ. මූත්‍රා බොන්න මොරාජි දේසායි සීයා වගේ…..හිටපිය වූ අරගලකරුවන්ට තූවක්කු දෙනවා සිරියාවට වගේ එතකොට අම්මලට හැම. නියල්ලා. ප්‍රශ්න විසදේවි.

  7. Indrajith says:

    Good Decision, No need to give at a loss.

  8. lahiru says:

    ලගදිම රැගිල්ල මිනිස්සු ඉවරකරයි.

  9. Rasika says:

    Koheda ballo dan tiyenen.bumithel…thope gewal wala gas cylinders one taram.ahinsaka minissu gas nqthinisa bumithel lip gatta.topi rkat nathikala..kalakani.

  10. Rasika says:

    Koheda ballo dan tiyenen.bumithel…thope gewal wala gas cylinders one taram.ahinsaka minissu gas nqthinisa bumithel lip gatta.topi rkat nathikala..kalakani.

Main News