භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

November 26, 2021 at 10:22 pm | lanka C news
භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි ⁣තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති.

ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි දැනුම් දිමක් මත එක් අයෙකුට භුමිතෙල් ලිටර් 05 ක් පමණක් නිකුත් කරන බව එම ඉන්ධන පිරවුම් හල් වල දැන්විමි ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබිණි.

ඉකුත් දින වල එක් අයෙකුට භුමිතෙල් ලිටර් 10 ක් නිකුත් කල බවත් එය පහක් දක්වා නැවත අඩු කර ඇති බවද ජනතාව පෙන්වා දෙති.

– සමිපත් ප්‍රියනන්දන සහ   නාලක ජේ හෙට්ටිආරච්චි

22,462 views

One Comment to “භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..”

  1. බයිසන් says:

    ගෑස් සිලින්ඩර බෝම්බ වගේ පුපුරණ නිසා ටවුන් වල මිනිස්සු දැන් කෑම උයන්න පාවිච්චි කරන්නෙ භූමිතෙල්.

Main News