භූමිතෙල් ලීටරය 70 දක්වා අඩු කරයි..

June 10, 2018 at 12:40 pm | lanka C news
භූමිතෙල් ලීටරය 70 දක්වා අඩු කරයි..

අගහරුවාදා මධ්‍යම රාත‍්‍රියේ සිට භූමිතෙල් මිල රුපියල් 70 දක්වා අඩු කරන බව ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

මෑතකදී රජය විසින් රුපියල් 101 දක්වා භූමිතෙල් මිල ඉහල දැමීමට විරුද්දව රට පුරා විවිධ ක්‍ෂෙත‍්‍රයන්හි විරෝධතා මතුවිය.

භූමිතෙල් ලීටරයක් කලින් පැවතියේ රුපියල් 44කටයි.

20 views

One Comment to “භූමිතෙල් ලීටරය 70 දක්වා අඩු කරයි..”

  1. Lapaya says:

    Niyama thiyariya 44 + 57 = 101 – 31 = 70
    Widayela naha. Mila sansodanaya karala witharayi.

Main News