භූ කම්පනය ‘ක්වාට්සයිඩ් පාෂාණ’ තිබෙන ප්‍රදේශ වලට වැඩි වශයෙන් දැනිලා..- අධ්යක්ෂ ජෙනරාල්
September 17, 2018 at 8:02 am | lanka C news
ත්‍රිකුණාමලයේ සිදුවූ භූ කම්පනය ‘ක්වාට්සයිඩ්’ පාෂාණ සහිත කඳුකර ප්‍රදේශයට වැඩි වශයෙන් දැනි ඇතිබව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
එහි අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය චන්ද්‍ර නිමල් සිරිවර්ධන මහතා පවසන්නේ භූ කම්පනයෙන් පසුව පසු කම්පන වාර්තාවි නොමැති බවයි.
ත්‍රිකුණාමලය කලපුව ආශ්රිත රික්ටර් මාපක 3.5 ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය පෙරේදා සිදුවිය.
– නාගොඩ සුමන උදයන්ත
කුමන පදනමක් තුලින්ද කුවට්ස්ය්ටේ පාසනයට දෙනුනේ? මිනිස්සු කී නිසාද ? නැතිනම් යම්කිසි උපකරණයක් මගින්ද? හැබියි පුතෝ ගූ විද්දයතන්යත් පේන කියන නක්සස්ත්රේ උපයෝගී කරනම් සොරි තමා
ක්වාට්සයිඩ් පාෂාණ වලටත් වැඩක් දීමට යහපාලනය සැරසෙනවා වගෙයි රටේම වැලි ,ගස් ,නිධන් විනාශ කරලා දැන්
ක්වාට්සයිඩ් පාෂාණ විනාශකිරීමට හදනවද ? පරිසර ඇමතිගේ වැඩක්ද ?
ක්වාට්සයිඩ්’ පාෂාණ සහිත කඳුකර ප්‍රදේශ රැකගැනීමට පරිසර හිතෙෂි ජනතාව සුදානම් වියයුතුයි
මේකත් යහපාලනේ තවත් හොර වැඩක් වියහැක