මංකොල්ලකාරයෙක් වගේ ඥාණසාර හිමි අත්අඩංගුවට නොගනු.. සිවුරට අත තියා නොතබනු..- අස්ගිරි මහා ලේකකාධිකාරී හිමි පොලිස්පතිට දෙසති..
June 5, 2017 at 10:46 pm | lanka C news
මංකොල්ලකරුවෙක්, හොරෙක් සේ සලකා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගේ මුහුණටම කියූ බව අස්ගිරි පාර්ශවයේ ලේකකාධිකාරී හිමියෝ පවසති.
සිවුරට අත තියා නැති ප්රශ්න ඇති කරගන්න එපා එයයි තමන් වහන්සේ පොලිස්පතිවරයාට දැන්වූ බවද උන් වහන්සේ පැවසූහ.
ජනතාවෙනි පෙළ ගැසෙමු බුදුහිමියන් මිනිමස් කෑ බව කි අන්තවාදීන්ගේ උවමනාවට ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පක්ෂබෙදය නොතකා බවුද්දයන් සේ විරුද්ද වෙමු
We are against arresting ape hamuduriwo.
Saaadu saaadu saaadu!!!!
Anna ehema siha thejasing enna haamuduruwane!!!
Api gnanasara haamuduruwanta salakanawa madi…
කුජීතයා නීතිය නමන කම්මල් කාරයෙක්, ඒකට ජාතියක් ජන්මයක් ආගමක් නැති එකෙක් හාමුදුරුවනේ
“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”
”බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
සිතව් පැවති සමගිය එහි පෙර දවස
නඟව් තව තවත් තිරසර කරුණා ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”
නිදහස් සටනට පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
එස්. මහින්ද හිමි
උන්වහන්සේ එඩිතර භාවය ප්රකාශ කළේ මෙලෙසටය.
“සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
මහණ කමත් බණ දහමත් එයයි මට”
හෙලයනි දැන්වත් මහින්ද හිමි සිහිකරපල්ලා
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරෙකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජය ගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී
Bohoma Pin Hamuduruwane. Kelin Kathakaranna. Apita thiyenne Lankawa Witharai. Mehema Giyoth muhudata thamai paninna wenne.
හරක් මර මර ලේ ගගා බිම ඉදුල් කරමින් ලක පුරා.
හිගා කන්නට මෙහි ආ උන් අපට පෙන්නති දැන් කොකා.
නිදා ගත සිංහයෝ ගොරවා බලන්! පිබිදී රණ කෙලී .
නැහී කුමටද පලකො බේරී හෙළයෝ මොරදෙති එඩි පපා .
මේක බුදුන්ගේ දේශය තොපට හරාම් ,අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්.
ලකට ආදා සිටම සටනත් පාවා දුන්නලු පෙර දිනේ.
එහෙවු ගෙරි කුණු ඉන්න ඉඩ දී තවත් නැසෙමුද වෙන්වෙවී .
රටෙන් කොටසක් ඉල්ලතී බොල අදෝනා මඩු ඉදිවෙතී.
මුන්ට යන්නට දෙන්නේ නෑ රට !, වරෙවු හෙලයනි පෙළ සැදී
එකා පිට එක මැරී වැටුනත් කොන්ද රැකගමු සිංහලේ
WELL SAID MAHA SANGHA……PLEASE SAVE OUR MOTHERLAND!!!
අසාද්ය සාලි නම් වෛරය වපුරවනා අන්තවාදියා ඇතුළු දේශයේ වන වියන නසනා සියළු අමනයින් පළමුව අත් අඩංගුවට ගනු.
නැගිටිව් හෙලයිනි.පෙළ ගැසෙවි. ජාතියේ මුර දේවතාවුන් පාවා නොදෙව්. හප්පඩ දේෂ පාලුවෝ කතිරෙන්ම බිනාශ කරවී අස්සට දත දෙන පස්සට රට කන සංහිදියා දාසයන් හෙළයෙන් පන්නා දමව්.