මංගල සමරවීර මට සියළු සැප දෙන බව කියා මාව සමලිංගිකයෙකු කලා..- තරුණයෙකු පොලිසියට පැමිණිලි කරයි.. හඬ පට මෙන්න..
May 15, 2020 at 10:12 pm | lanka C news
හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් තමන්ට බලපෑම් කර තමන් සමලිංගික කටයුතුවලට පොළඹවා ගත් බව පවසමින් පුද්ගලයෙකු පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ.
පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශාවාන් ප්‍රියංකර නම් පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ තමනට සියළු සැප සම්පත් දෙන බව කියමින් හිටපු ඇමතිවරයා තමන් සමලිංගික ඇසුර සඳහා පොළඹවා ගත් බවයි.
අවසාන බොරු පැමිණිල්ලක් දමා තමන් පොලීසියේ පොලිසියේ හිර කළ බව ද පොරොන්දු වූ කිසිවක් ලබා නොදුන් බවද ඔහු කියා සිටියේය.
සිංහලේ ජාතික සංවිධාන විසින් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම හෙළිදරව්ව කළේය.
Mei kalakanni wal wanachara kupadi hora terrorist haththa inna UNP +Samagi paksawalata Vote karana moda, thakathiru, olamottala, meeharak gonnunta thamai isselama banina thiyenne, Mei mee harak, motta, bath parcel ekata, arakku glass ekata Mangala, Rajitha, Harin, Karu Sajith Ankura Kumara wage padada desha drohi ewunta Vote karana Sinhala ewun niymama Sinhalayo newei, 4th grade, hathraweni panthiye inna mee harak Sinhlalayo yai kikyanna ona.
ඉහත ගිරිගෝරිස් කියන පුද්ගලයාට මම මේ කියන්නේ. ඔහේගේ කමෙන්ට් එකෙන් පෙනෙන්නේ ඔහේ ගූඑන්පී බවයි. හැබැයි මහබැංකුව කඩලු. ලංකාවේ ජේ.බී.පී. තරුණයෝ මරපු. ලංකාවේ දේපල පිටරටට විකුණපු, රණව්රුවෝ පාවාදීලා ඒ අයට විරුද්දව නඩු දාපු , මේ මවුබිම විනාශ කරපු, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදී එය නොවලක්වා රටේ ජනතාව මරාදාපු කාලකණ්ණ් රජය ඔහේට මතක් කරදෙමි.
Most of the below politicians have criminal cases
Rajitha kidnapping 17 year all girl
Champika making disable a youth
Mangala this case
What happened to the court cases related to these?
ewath me wage boru casewenna ethi