මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්.. අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..
September 25, 2020 at 10:40 am | lanka C news
සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂයේ ලෙස ජනතාව තුළ ජාතිවාදී හා වර්ගවාදී හැඟීම් ඇති කිරීමේ කටයුත්තක නිරත වන බව එම පක්ෂයෙන් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දුන් හිටපු ඇමති මංගල සමරවීර පවසයි.
මීට කලින් පාර්ලිමේන්තුවේ විපක්ෂ කටයුතු කළ ආකාරයටම මෙවර විපක්ෂයද ඒ අනුව කටයුතු කරන බව ට්විිටර් පණිවිඩයක් මගින් ඔහු පෙන්වා දී ඇත.
කලින් සිටි විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම වත්මන් විපක්ෂයේද ජාතිවාදී හා වර්ගවාදී හා ආකල්ප ඇති කිරීම නිරතව සිටින බව කනගාටුවට කරුණක් බවත් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විකල්ප දැක්මක් මිස පාලන ක්රමයෙහිවර්තමාන පාලනයේම ජාතිවාදී පිටපතක් නොවේ යැයි ද එම පණිවුඩයේ සඳහන් වෙයි.
සමරවිර මහතා මෙවර මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් නාමයෝජනා බාර දුන්න ද පසුව එය ඉවත් කරගෙන තරග කිරීමෙන් ඉවත් වෙන ලදී.
පිටිදුවේ නැතිනම් සමන්ත බද්ද හිමි පෘථග්ජනකයෙක් මම ප්‍රසිද්ධ වාදයකට ආරාධනා කරනවා කවුරු හරි මාධ්‍යයක් විසින් පුලුවන් නම් මග සලසන්න
සමන්ත බද්ද ගැන නෙමේ බං මෙතන කියල තියෙන්නෙ සජබෙ ගැන.උඹ වාදෙට යනව නම් කළුවර වැටුනයින් පස්සෙ මංගලගෙ ජනේලෙන් ගෙට පැනපං කමල්.
Please explain ur argument by citing the examples
ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙනා ඩෙනෝ
දෙගොල්ලම්ම ගුටි ඇන ගෙන මරා ගනෝ
;ආර්ය දැක්ම;;;
වයිරයෙන් හා බල පෙරේතකමෙන් අන්ධවූ සර්පයින් දෙදෙනෙකු දිනක් එකිනෙක මුණගැසී
ක්‍රෝධයෙන් වලිගකෙටි සපාකගෙන ;;;කාගෙන;;;;කාගෙන;;;ගියහ. අවසන%%%%%%####
අහෝ !!! ඛේධයකි<<<>>> කඳ සුන් ඉස්ගෙඩියන් දෙදෙනෙකු ශේෂ විය~~~~~~~