මංගලගේ ඇමතිකම ජනාධිපති යටතට ගනී.. කැබිනට් නොවන කොටස රුවන්ට දෙයි…
February 22, 2019 at 7:33 pm | lanka C news
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දෙන ලදී.
ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කෙරෙනු ඇත.
කැබිනට් ඇමතිවරයෙකු නොමැතිව කැබිනට් නොවන ඇමතිවරයෙකු යටතට ජනමාධ්‍ය විෂය පැවරීමත් සමග ජනමාධ්‍ය කැබිනට් ඇමතිවරයා ලෙස නිතැතින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම පත්කිරීම සිදු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.
Niyamayi, Niyamayi!! Niyamayi!!!
රට බේරා ගැනීමට ජනතාව අතරින් මතුවන අළුත් නායකයෙකුට හා අළුත් වැඩපිලිවලකට සහය දෙමු. මේ වසලයෝ 225ත් උන් නියෝජනය කරන පක්ෂත්,වසලයන්ගේ නායකයනුත් මෙවර සියලු මැතිවරණ වලින් පරාජය කරන්න මේ රටට ආදරේ ජනතාව කටයුතු කරත්වා.
වසලයෝ 225ට ගල් මුල්, ඉදල් කොසු, ඉදුල් වතුර වලින් පහර දී හිස අඩක් මුඩු කොට පන්නා දමමු !!!
මොන්ගලගෙ මුඩු කරන්ඩ කොණ්ඩයක් නෑ. ඌ තට්ටයා!
එහෙනම් උගෙ පස්සට පයින් ඇන පන්නා දමමු!
ඇත්ත! ඉහල වම් පැත්තේ තියෙන්නෙ මිනිහා අවුරුදු 25 කට පෙර ගත්ත ෆොටෝ එකක්.
මේ කටයුත්ත කල සැමට අපේ ප්‍රණාමය හිමි වේ .
මංගල සමරවීර යනු අනිවාර්යෙන්ම මේ රටට අහිතකර ලෙස හිතන පතන කටයුතු කරන පුද්ගලයෙකි එදා සිටම ඔහු මේ රටේ ජනතාවට හතුරුකම් කරන ලදී .රටේ ප්‍රධාන ආගම් වලට ඔහු ගරහන ලදී මෑතකදී ඔහු බෞද්ද ජනතාවගේ පවා ආදරයට ගවුරවයට පාත්රවූ ගරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමාට අපහස කරන ලදී ඔහුගේ යටි අරමුණු ඉෂ්ට කරගැනීමට බාදා පමුණුවන කවර කෙනෙකුට හෝ ඔහු අපහාස කරනු ලබයි .එසේම ඔහු තම තනි මතයට තමුන්ගේ අරමුණු ඉෂ්ටකරගැනීමට රාජ්‍ය යාන්ත්‍රණ පාවිච්චි කරනු ලබයි .එදා මහින්ද රජය මොහුගේ පුකට පයින් ගසා එලවා දැම්මේ රජය දැනුවත් නොකර 13 වියවස්තා ශාන්සොදනයෙන් එහා ගිය බලය බෙදීමක් කරන බව ඉන්දියාවේදී ප්‍රකාශ කිරීම නිසාය .ඔහු එදා ඒ කරන ලද ප්‍රකාශය අද අපට ප්‍රශනයක් වී ඇත .එසේම මේ නරුම පුද්ගලයා රටේ රණවිරුවන් පාවාදෙමින් එක්සත් ජාතින්ගේ සන්විදානයේදී අපට විරුද්දව ගෙන එන ලද යෝජනාවට සහය දෙන ලදී .රටේ සිංහල ජනතාව සමග මොහු බද්ධ වයිරයෙන් සිටි .අතිගරු ජනපතිතුමා මේ කරනලද වෙනස් කම රටට ඉතාම සුභ දායකයි .කල යුත්තේ මොහු මේ රටින්ම එලව දැමීමයි .රටට ඉර පායන්නටනම් අනිවාර්යෙන් මෙවැනි පුද්ගලයෝ ජාතික දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි
ජනාධිපතිගේ වියදම් කපාහරින්න ගියානේද
ඒ විතරක්ද? මූ ජනපති තුමාට බල්ල කියලත් ප්‍රසිද්ධියේ අපහාස කලානෙ!
මංගල ? මංගල නෙමේ මූ මොංගල
meka mahindage kumantranayak. mahindage parama hathura mangalane. maitree mahinda kiyana ooooneeeema deyak karanawa balaporottuwa ne inne…..lebeyi kiyala thama baya….bentara gangen eha bawa mathaka nedda?
Great! This is the way to treat this traitor who speaks against our valiant war heroes in international forums.
කිරි අප්පොට බල්ලො පැනපි කිව්වලු!
එහෙනම් පැණි වරකෙටත් හෙණ ගැහුව්වා නේද?
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව ජනාධිපතිවරයාට තබාගත හැක්කේ පරිසර අමාත්‍යාංශය පමණී.
දැන් ඔය ව්‍යවස්ථාවට අනුවද රනිලා බහුතරයක් නැතිව ආණ්ඩුව කරගෙන යන්නෙ?
ගරු ජනාධිපති තුමණි, ඔබ තුමාට මවුබිම වෙනුවෙන් කලහැකි උතුම්ම කාර්යය වන්නේ ලබන මස ජිනීවාහිදී පැවැත්වෙන
මානව හිමිකම් සමුලුව ආරම්භ වීමට පෙර මන්ගල විදේශ ඇමති තනතුරෙන් ඉවත් කිරීමයි.
නැතිනම් මේ අධමයා අපේ වීරෝධාර රණවිරුවන් දෙමළ කොටි ඩයස් පෝරාවට පාවාදීම වැලැක්විය නොහැකියි.
Is mangala still the minister of foreign affairs? Commenting with head or …?
මොන්ගලයට බැරි වැඩේ දීල පුළුවන් එක අයින්කරලා?