මංගලගේ කාලකන්නි තෙල් සුත්තරය අකුලාගනු.. ආණ්ඩුව ගෙදර යන්නේ කාලකන්නි සූත්තරය නිසයි..

October 23, 2018 at 10:00 am | lanka C news
මංගලගේ කාලකන්නි තෙල් සුත්තරය අකුලාගනු.. ආණ්ඩුව ගෙදර යන්නේ කාලකන්නි සූත්තරය නිසයි..

මෙතෙක් මෙරට කිසිම මුදල් ඇමතිවරයෙකු නොකල ආකාරයේ කාලකන්නි මිල සූත‍්‍රයක් මංගල සමරවීර මුදල් ඇමතිවරයා ගෙන විත් තිබෙන බවත් ඊට තමන් දැඩි විරෝදය පල කරන බවත් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

මේ ආණ්ඩුව ගෙදර යන්නේද ඇමති මංගලගේ ඔය කාලකන්නි මිල සුත‍්‍රය නිසා බවත් ඔහු සදහන් කරයි.

මෙරට කිසිම මුදල් ඇමතිවරයෙක් හෝ තෙල් ඇමතිවරයෙක් නොකල ලෙස ජනතාවට බර බටවන හොර සුත්තරරේ හකුලාගන්නැයි තමන් බලකරන බවත් ඔහු වැඩි දුරටත් පැවැසීය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

31 views

11 Comments to “මංගලගේ කාලකන්නි තෙල් සුත්තරය අකුලාගනු.. ආණ්ඩුව ගෙදර යන්නේ කාලකන්නි සූත්තරය නිසයි..”

  1. Dp says:

    ටිකක් සද්දේ දාලා කෑගහුවම රනියා තව කටුවක් දෙනවා සූප්පු කර කර ඉන්න .මෙලෝ වැඩකට නැති උන් .මුන් රටට බරක් .

    • Amda says:

      ගස් ගෝනා කෑගහන්නෙ මොකද? තණකොල ඉවර වෙලාද?

  2. Awamongalaya says:

    Nishanta me kiyanne kalakanniyek mila suthrayak handunwa dun bawai!

    • Asaranaya says:

      යකෝ mAtimoel ඌරු තඩියෝ තොපි සියල්ලෝම ගෙදර යන්න ලෑස්තිවෙයල්ලා

      • neil says:

        After sending home, who will come to its place?
        Are we sure, we bring another mole/ horu as we did for last 70 years

        If we talk again same way on them in future as we do now WE ARE THE MODOYO

  3. Awamongalaya says:

    Continue…..
    Wenath widiyakata kiyuwoth mila suthraya handunwadun eka kalakanniyek bawai!

  4. Nim says:

    RAJAYA THULINMA RAJAYATA
    WERUDDAWA BALPAM AMA
    SATHUTU DAYAKI

    62 DAN BUDDIMATH WA SALAKA
    BALLIMA HODAI.

  5. indunil says:

    veeduru gedara sita gall gaseema……..

  6. Athepattu says:

    Api mangalagen manasika waidya sahatikayak illagamu…

  7. sunimal says:

    අපේ මෝඩයෝ මුන්ටත් චන්දේ දෙනවනේ ලැජ්ජයි

  8. john says:

    Ane bola Bada thadiyo…………….Kata wagena hitu…..mala moosalaya….

Main News