මංගලගේ කෑලි ගැලවෙයි.. ජනමාධ්‍ය ඉවතට…?
January 26, 2019 at 12:00 pm | lanka C news
මංගල සමරවීර මහතා දැනට දරන අමාත්‍යංශයෙන් ජනමාධ්‍ය කොටස ඉවත්කර ඒ සදහා වෙනත් අයෙකු පත් කිරීමට එජාප නායකත්වයේ අවදානය යොමුව ඇති බව වාර්තා වෙයි.
නැතමොත් මංගල සමරවීර මහතා එම ඇමති ධුරයේ සිටටිදීම ජනමාධ්‍ය අමාත්‍යංශය සදහා පූර්ණ බලය ඇති කැබිනට් නොවන හෝ රාජ්‍ය ඇමැතිවරයෙක් පත් කිරීමටද අදහස් කර ඇත.
දැනට මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාතංයශය දරමින් සිටින අතර එය ආයතන හා විෂයයන් වැඩිම ගණනක් පවරා ඇති අමාත්‍යංශ අතලොස්සෙන් එකකි.
Mangala is good for Media, and not for Finance.
මංගල කියන්නේ දේශපාලනයේ අත්දැකීම් බහුල දේශපාලුවෙක්. ඔහුගෙන් රටට සිදුවූ සේවය කුමක්ද මිත්‍රවරුණි?
නපුන්සක මේ රජය පලවා හරිමු
hapoi muge katha, appiriyawe baa
muoota talor Shop ekak daala demu ganunta jangi mahanna e arenna muoo danne kollo pawichchi karanna witharayi…!!!