මංගලගේ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් සිංහ සමාජය ඇවිලේ.. අස්වාභාවික ලිංගික ක්‍රියා, මුල්‍ය අපරාධ ගැන මාධ්‍ය හමුවක් කැදවා හෙලි කරයි..[Video]
July 17, 2018 at 10:30 pm | lanka C news![මංගලගේ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් සිංහ සමාජය ඇවිලේ.. අස්වාභාවික ලිංගික ක්‍රියා, මුල්‍ය අපරාධ ගැන මාධ්‍ය හමුවක් කැදවා හෙලි කරයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/07/54646.jpg)
මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රොටරි-සිංහ ආදී ප්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල සභාපතිත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් මාධ්‍ය හමුවක් කැදවා ප්‍රතිචාර දක්වන ලදී.
මුල්‍ය අපරාධ ගණනාවකට සම්බන්ධ වූ පුද්ගලයන්, අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධයෙන් සමාජයේ අපවාදයට ලක් වූ පුද්ගලයන්, කුරුදු පොලු හමුදාවල් යවා භීෂණයක් ඇති කර සමාජයේ පැවැත්මට තර්ජනයක් ඇති කල පුද්ගලයන් සිංහ සමාජයේ සාමාජිකයන් ලෙස බදවා නොගන්නා බව ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු කලාපීය සභාපති මහේෂ් කොටුවැල්ල මහතා සදහන් කරයි.
එවන් පුද්ගලයෙක් විසින් කරන ලද ප්‍රකාශය සිංහ සමාය ලෙස පිලිකුලෙන් යුතුව ඒකමතිකව හෙලා දකින බවද ඔහු පැවසීය.
ඔවුන් මෙම අදහස් කල කිරීම සිදු කරන ලද්දේ මාධ්‍ය හමුවක් කැදවමිනි.
කෙසේ වෙතත් ඇමති මංගල සමරවීර මහතා තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්දයෙන් සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
ඒකාබද්දෙ එවුන් මොකද මන්ගලයට කටක් අරින්න බය?
උන් මොන්ගලයො නෙමෙයිනෙ බං.
මුන්ගෙ පෙනුමනම් කුඩු මුදලාලිලා විතරක් නෙවේ මහා ජාවාරම් කාරයෝ වගේ.
මුන්ගෙ PA ලගෙ වාහන වල කුඩු තිබිල අහුවුනෙ නෑනෙ
ඌ පිරිමින්ගෙ පස්සවල් පලන හින්ද.
කටක් ඇරියොත් කටට දායි කියල බයට වෙන්ඩ ඇති.
Hesh….
Kata Arianne hohomada manussayo…kata arapu gaman mangala enawame ahawal eka eliye dagena. Kiyewwe Nadda aswabawika lingika kriya.
Well said Lions !!!!
සමාව ඉල්ලලා තියෙදිදිත් දෙනව බැටේ!
බවුද්ද කස්ටියගෙන් නං සමාව ඉල්ලුවෙ නෑ!
ඒත් කස්ටිය සද්ද නැතුව ඉන්නව!
දොරටුපාල mahaththayo, mongalath lion club karayek. moda kamata kata issara una. udabalagene kela gahagaththa. oya lionslata wada sista sampanne iwasiliwath bauddha sanwidhana owa etharam ganan ganne nae. namuth bauddha tharunayo innawa etharam iwasili naethi. ethakota mongalayage kurundu polla eyagema kate yawai.bauddha sanwidhana ganan nogaeneemen pennum karanne ugema naehaedichcha kama.
ඔය කියන ලයන්ලා මොනවද අර කෝට් එකේ බෙලෙක් කැලි වගයක් එල්ලන් ඉන්නේ ? මේ අය අස්වාභාවික ලිංගික ක්‍රියා කියලා කියන දේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. කලින් මහරජා ඉන්නකොට නම් මේ ලයන්ස්ලා නඩේම හිටියේ අරලියගහ මන්දිරේ කකා බිබී. අපිට අනුන්ගේ ලිංගික ක්‍රියා වැඩක් නැහැ. මොන්ගලයා ගහන බදු ගැන කතාකරපල්ලා. මුන් හොරු අල්ලනවා කියලා ඇවිත් මුන් ඊටත් වැඩිය හොරකම් කරලා එලවපු එවුන්ගේ නය ගෙවන්න කියලා අපේ බදු සල්ලි අරන් ජොලි කරනවා. වරෙන්කො ඊළඟ චන්දෙට.
mongalaya kurudupolla amoragena enakota enekota badu gena kathakarala wedak ne neda? eka badu gahana ekak newei ne?
විකෲති ලිංගිකයො කැබිනට් ඇමතිකම් කරන එකම රට ලංකාව.
The miracle of Asia!
සිංහ සමාජයේ ප්‍රබලයෙක් වන මහනුවර ටෙලිපික්ස් ආයතනයෙ අධිපති නිමල් පීරිස් හන්තානේ ගැහැණු ළමුන් ප්‍රබල ලිංගික අපයොජනයකට ලක් කල බව මුඵ රටම දන්නා කරැණක් !!!!!
සිංහ සමාජය -රොටරි යනු උසස් තක්කඩියන්ගේ ජොයින්ටස්ය.
Run-nil unnaheth oke saamaajikayek nedha?
මොන්ගල්ගෙ කොල්ලො මේකෙත් කමෙන්ට් කරනව කියහන්කො
Oba tuma ohoma kiwwata sinha samajaye hitapu govnor lasantha goonawardena kiyanneth kolu kaarayek neda? Ewagema mudala wancha walata cid peminili tiyena ayek neda?
“මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගැන අනාවරනය කල මාධ්‍ය ආයතයකට දැඩි බලපෑම්” යන ශීර්ෂය යටතේ YOUTUBEහි තියෙන video එක බැලුවොත් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒමට ආධාර, අනුබල දෙන පුද්ගලයෝ කවුද යන්න හොඳින් හඳුනාගත හැක.
neth FM ekata balapaem karanne sarath ponseka emethi kiyala wimal weerawansa parlimenthuwedi kiwwa ehewwe nedda?
siyalume saMAjakarayo desiya wideseya mudalwalin rajasepa windinawa. karana kiyana rahas weda mama dannawa.MAMATH SINHAYEK ESMA ROTARY KARAYEK, KELLO OKKOMA MAGE bonne wisky brandy rata beema yanne suralowa wage club and spa
ANE MAGE KATA
මොනව උනත් මංගල කිවි කතාවෙ ඇත්තක් තියෙනවා. සිංහ සමාජයට සමිබන්ධවෙලා කටයුතු කරන හොරැ, දූෂිතයින් රාශියක් සිටිනවා.
සිංහ සමාජවල ඉන්න සමහරක්ට විරැද්ධව මෙිවන විටත් අධිකරණය ඉදිරියේ බදුවංචා, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නඩු රාශියක් තිබෙනවා.
Lions Club කාරයො සියල්ල පිරිසිදු නැහැ.