මංගලගේ මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙන්න…

June 13, 2021 at 12:02 am | lanka C news
මංගලගේ මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙන්න…

තමන් විසින් මුදල් ඇමැති ධුරය දරන සමයේ හඳුන්වාදුන් මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන පැවතිය යුතු මිල ගනන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙළිකරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම මිල ගනන් හෙළි කර ඇත.

81,486 views

35 Comments to “මංගලගේ මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ගණන් මෙන්න…”

  1. vis8 says:

    This is a brilliant financial mind. Glad he is in charge!

  2. Sarath Perera says:

    ඩොලර් ඒක කොහෙද දැන් 179 ට ලැ‌‌බෙන්නේ……..

    • සිරා says:

      69ලක්ෂය පශ්චාත්භාගයේ ඇරගත්තා මදිවට දැන් කටටත් ගන්න වෙලා..හතුරෙකුටවත් මේ බයියන්ට වෙච්ච දේ වෙන්න එපා.
      තනි හිංගල බෞද්ධ ආණ්ඩුවක් හදලා කොරගත්ත හරියක්..

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        මචං මෙි….. උඹට වෙචිච දේවල් උඹ කරන දේවල් උඹට පුරැදු දේවල් අනුන්ගේ accoutවලට දාන්ඩ එපා බං. ඹය කියනදේවල් උඹම කරගනින්

        • සනා බෝයි says:

          අනුන්ගේ accoutවලට දාන එක ගැන වදවෙන්නේ නැතිව උන් උඹේ කටට දාන එක ගැන හිතහං

          • premadasa says:

            උබ ට කටට දීලා තියෙන්නේ මංගල සමරවීර වගේ . මෝඩයෙක් වගේ කෑගහන්නෙ නැතිව ඉඳපන් මොඩයා

    • අමරේ says:

      මිල සූත්තරේට අනුව ඩොලරය රු197 දැම්මත් 92 පැට්‍රල් රු140ක් විතර වෙන්නේ. ප්‍රස්නේ තියෙන්නේ දැන් තියන තත්වයට ඔය මිල සූත්තරේ වලන්ගු වෙනවද කියන එක​.

  3. TON PACHA……………HIK HIK……………USD1 = 179 LKR……………….HA HA HA………………….

    • බයියන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      ඩොලර් එකට රුපියල් 200 කියල දැම්මොත් පෙට්‍රල් 92 ලීටරය රුපියල් 139/- 95 රු. 166/- වෙනවා. ඩීසල් 112/- සුපර් ඩීසල් 134/-.

    • Comment to Aruna Gunarathne Daara Bayiya says:

      nodakin moda moosala kuli comment thari dhara gawa bayiya. thota gananuth ba. engish nuth baa hooo gankabara rilawa. ata suuppu karapan wadi karana rena wiruwa ge 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • මංගල says:

      අනේ ගොනෝ ඉංග්‍රීසි බැරිද උඩම පේලිය කියවපං ඔය 2018 දෙසැම්බර් මිල සූත්‍රය

      උබල රාජපක්ශලගෙ දරුවොද මන්දා

  4. 3%ත් නැති ජෙප්පා says:

    අනේ ගල්මොංගල් ටොයියන්ට ජවිපාවුන්ට ආතල් දෙන්නේ නැතුව එකක් කරගෙන පැත්තකට වෙලා හිටපං උඹ මෙි රටට කරපු විනාසේට කරැමෙි පලදිිම වැඩිඇතක නෙමෙි

    • Maha Sinhale says:

      උන්ට කෙසේ වෙතත් පොහොට්ටුවට චන්දෙ දුන්න අපිට තමා දැන් පල දෙන්නෙ.

    • Darshana abayakoon says:

      මොකද්ද බන් කරපු විනාසෙ ගෑස් පෙට්‍රොල් උබලට අඩුවට දුන්න එකද?

  5. Chin says:

    Deshappremi horu hetta

  6. සන්දික says:

    එතුමා ඩොලර් එකේ අගය අරන් තියෙන්නේ 179.96ට .දැන් ඩොලර් එක තියෙන මිලට හහදලා දැම්මා නම් තමයිවටින්නේ .

  7. Jagath says:

    Yako oya ganan okkoma singapoor walin ganna honda singpoor dlr gana 179 ekawath terumhanna ba biyanta

  8. Jagath says:

    Yako oya ganan okkoma singapoor walin ganna honda singpoor dlr gana 179 ekawath terumhanna ba biyanta hitapalla molen

Main News