මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

August 17, 2021 at 12:02 am | lanka C news
මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

160,352 views

55 Comments to “මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..”

  1. පරයා, කුරුසා බල්ලා,

    වහගිය තොගේ කාඩා කට.

    තොට කරන්න ඕන හරිය ලියන්න බයයි – “ _ “ පාස් එවුන් ඉන්න නිසා.

  2. Get well soon..!

    We are waiting for sending you to Kabul. They will drill your a…..

  3. SORRY. වැරදුනා. සමාවෙන්න.

    මම ඒ post එක දැම්මේ “ පොල් ජොන්ටියට “

    මංගල සුවපත් වේවා. !!!!!!

  4. janatha says:

    මිහින් ලංකා බාන්ඩාගාරේ හිස් කරනවට විරුද්ද නොවුනම අදත් මේයා දේස ප්‍රෙමියෙක්..

  5. dilky says:

    Get well soon. Politics has nothing to do with Covid.

  6. sumudu says:

    අවමන්ගල්‍යක් වේවා

    • LION says:

      අපේ රටට වින කෙරු /කරන වසළ දේශපාලුවන්ට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබෙනවා …කොටි ඩයස් පෝරාවට කඩේ ගිය සාපය මොහුට ලැබිලා
      දැන් මෙලෙච්චේද කොටි නායක පිරපාකරන් සිටින පරලොවට මොහුට ඉක්මනින් යෑමට හැකිවේවා ..මෙවැනි නරුමයින් අපේ රටෙන් තුරන් වීම රටට සහනයක්

    • JOHN says:

      Rest in peace …Go to hell Mangala

  7. lolla says:

    Get well soon Mr Samarasinghe…….

  8. Laleen says:

    ඒකෙක් නෙමේ දේශපාලුවො ඔක්කොම දුක්විදලා හෙනගහලා මැරෙන්න ඕනේ

    • Ravana parapura says:

      රට ට සතුරු කම් කරමින් රජ සැප විදින දේශපාලුවන්ට ස්වභාව ධර්මයෙන් තමයි දඩුවම් ලැබෙන්නේ …දැන්වත් ඒ ගැන සිතා කටයුතු කලොත් හොදයි ..දියවන්නාවේ 225 මේ සිදුවීම් ගැන සිතන්න කාලය පැමිණ ඇත

  9. CNW PATHIRANA says:

    MS is a rare politician who talked his heart and mind, unlike many who talk from ass. I dont agree 100% about him bashing only the majority for the racial issues, but had a spine to talk truth and against powerful clergy.

  10. kalum says:

    මගුල් තමයි පවුකාර නිරයේ යන දේශපාලුවො.

Main News