මංගලට යලිත් එජාපයට ආරාධනා කරයි.. එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

June 13, 2020 at 10:00 am | lanka C news
මංගලට යලිත් එජාපයට ආරාධනා කරයි.. එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමෙන් ඉවත් වූ සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු ඇමැති මංගල සමරවීර මහතාට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නයි ආරාධනා කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති නවීන් දිසානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සමරවීර මහතා විශාල කාර්යයක් සිදුකර ඇති බවත් එජාපයේ දියුණු වෙනුවෙන් නැවත අත්වැල් බැද ගන්නා ලෙස ඔහුට ආරාධනා කරන බවත් දිසානායක මහතා පැවසුවේය.

මේ අතර නිල නොවන වාර්තා සඳහන් කරන්නේ මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් මංගල සමරවීර මහතාට හිමිවනු ඇති බවයි.

148 views

9 Comments to “මංගලට යලිත් එජාපයට ආරාධනා කරයි.. එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..”

  1. Liyanage says:

    I believe JVP fools are also ready to take him to parliament through their national list as he is top most politician according to Mr Sunil Hadunmuwanerhthi. PS. 3% will be 1% this time, so they won’t be able to do so.

  2. Saji says:

    unp eke issara kotasenui passe kotasenui koi paththen illiwath pongalamanne paradina bawa danna pohomannayage upparawettiyak meka. daen sure mannapongalaya eelanga parlimentuwe asun gannawamai.

  3. Sun says:

    This fellow signed the agreement without reading the content. He likes to have american thinking rather than developing interior using our techniques. That is why he is going after americans.

  4. ශ්‍රී ලංකික සිංහලයා. says:

    කවුරුත් මොනවත් හිතන්න එපා මංගල උන්නැහේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ පුත්ගලයෙක්. එයාට ජංගි මහන උපාධියකුත් තියනවා රැජින දීපු. අනිත් කාරණාව තමයි සමනල සෙට් එකට ජංගි මහන්න හොද දැනිමකුත් තියන. මේ රට බුද්ධාගමේ සිංහලයන්ගේ නෙමෙයි කිවුව ජිනිව වලට ගිහින් රට පවල දීපු එකම අවජාතක කාලකන්නිය.

  5. Alapaluwa says:

    කවුරුත් මොනවත් හිතන්න එපා මංගල උන්නැහේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ පුත්ගලයෙක්. එයාට ජංගි මහන උපාධියකුත් තියනවා රැජින දීපු. අනිත් කාරණාව තමයි සමනල සෙට් එකට ජංගි මහන්න හොද දැනිමකුත් තියන. මේ රට බුද්ධාගමේ සිංහලයන්ගේ නෙමෙයි කිවුව ජිනිව වලට ගිහින් රට පවල දීපු එකම අවජාතක කාලකන්නි බල්ලා.

  6. sunimal says:

    කියන්න තිබෙන්නේ ‘මරුවා සමග වාසේ’ කියලා

  7. දුටුගැමුණු says:

    මේ වගේ අවජාතකයන් ලෝකය ට බිහිකරන දෙමව්පියෝ ත් පව්කාරයෝ !

  8. surath says:

    කවුරුත් මොනවත් හිතන්න එපා මංගල උන්නැහේ ජංගි මහන උපාධියකුත් තියනවා රැජින දීපු. අනිත් කාරණාව තමයි සමනල සෙට් එකට ජංගි මහන්න හොද දැනිමකුත් තියන. මේ රට බුද්ධාගමේ සිංහලයන්ගේ නෙමෙයි කිවුව ජිනිව වලට ගිහින් රට පවල දීපු එකම අවජාතක කාලකන්නිය.

  9. ඒ වුනාට මු ජංගියක් තියා පෑඩ් එකක්වත් අදින් නෑ යටට.. “ඕල්වේස් බෝල් ඩවුන්”. හෙට අනිද්දට මුගේ කොල්ලෙකුට මුගේ පිටිපස්සෙන් විල්බැරෝවක් තල්ලුකරන් යන්න වෙනව මුගේ හුජ්ජ විතරක් පෙරෙන බැහැපු ලබ්බ උස්සන් යන්න.
    තල්ලුකරන් පුතුනේනේනෙනේ%%%%%##########……..<<<<>>>

Main News