මංගලට රාජද්‍රෝහී චෝදනා.. අත්අඩංගුවට ගන්නැයි කියයි…

February 26, 2020 at 9:20 am | lanka C news
මංගලට රාජද්‍රෝහී චෝදනා.. අත්අඩංගුවට ගන්නැයි කියයි…

හිටපු ඇමැති මංගල සමරවීර මහතා රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ අත්අඩංගුවට ගත යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරන්නේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සලයේ 30-1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නීතිවිරෝධී බවත් එවන් කටයුත්තකට මංගල සමරවීර මහතාට කිසිලෙසකින් බලය පවරා නොතිබූ බවත්ය.

ඒ හේතුවෙන් රාජද්‍රෝහී චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගතයුතු බවද මුසම්මිල් මහතා සඳහන් කළේය.

පිට කෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

25,814 Viewers

5 Comments to “මංගලට රාජද්‍රෝහී චෝදනා.. අත්අඩංගුවට ගන්නැයි කියයි…”

  1. රුවන් says:

    ඕවා සිදුවන දේවල් නෙවෙයි.ඔය වංචා දූෂණවලට සම්බන්ධ කිසිම පුද්ගලයකුට කිසිම රජයකින් දඩූවම් කරන්නෑ. මූට සේරම සහ සම්බන්ධයෙන් කටයුතු කරන තක්කඩි දේශපාලන හොරුන්

    • Critic says:

      I agree with you but we’ve a little hope that the Government may do something against the so called culprits after the general election because the ruling party doesn’t have a clear majority in the parliament.However, we’re prepared to give last chance for the ruling party.

  2. Sun says:

    This hollow man without consulting the honest politicians just signed the papers even without reading the content and the harm its causing to the freedom of the country. All these are designed for the sake of freedom of developed countries for them to live comfortably. They underestimate the problems of developing countries. The developed countries keeping the foot above the issues of developing countries. They always talking about rights but that is for the rights of them not others, if you analyse them carefully you can see.